GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

chami_84

Well-known member
  • Sep 23, 2008
    20,633
    2,358
    113
    @GTRZ @spamcheck ඉස්සර වගේ සයිට් එකේ කිසිම ඇඩ් එකක් නෑ. එළකිරිය මේන්ටේන් කරන්න අවුරුද්දකට කොච්චර විතර මුදලක් යනවද?ඇඩ්වලින් සල්ලි එන්නෙත් නැත්නම් සයීට් එක කරගෙන යන්න සල්ලි කොහෙන් ද? උබ අතින් සල්ලි දාලාද මේක කරගෙන යන්නේ ?
    NGO salli:P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,189
    20,827
    113
    ලිම්පෝපෝ කන්දෙ

    GTRZ​


    Zzz Ok GIF by Jim Gaffigan
     
    • Haha
    Reactions: chirantha19890821

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,520
    3,271
    113
    අනවශ්‍ය වියදමක් කියලා පොරගෙ නෝනා ලෙඩේ ඇද්ද දවසට අපි උබල ඔක්කොම එලියෙ තමයි.

    හැබැයි අවස්තාවක් එනව නම් කොස්ට් එකට උදව්වක් දෙන්න කැමතියි.
    Sira!!

    Donation ekak oni nm kramu. Mehema adan yana ekath mara watinawa.

    Ape Local Reddit eka 😆