GTRZ ට එළකිරි උපදෙස් ටිකක්........

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    hee ekanee ban rassawak karana kenekta igena gana kenek ta mehema deyak karanna kalaya weya karanna amarui :D

    ee kaalth thamange anith weda poddak hari adala wenawa :D

    owww wenama thread ekak tibbe nee enda sugegstion and feedbacks walata

    anyway thread starter honda wedak karala tiyenne hema comment eka ganema balala hoda ewa ekathu karapu eka :D

    anna ekai :yes:

    sathiyakata sarayak Rs. 1000 denna adsense walin ochchara salli hamba wenawada....:eek:

    sathiyakata 1000k denna nam sathiyakata dawasata satha gaanak hoyala madine neda :lol: ElaKiri eke sinhala keywords nisa kochchara clicks watunath wadak wenne nah :( samanye ithin blog hadana adsense cn eka danna kattiya ithin karanne uparima pay karana keywords daala thanikara garannamane hadanne blog eka, :yes: ewwain hoyanna puluwan ElaKiri ekata wada aththatama :yes: mokada ewaye click ekakata dollar .6 or 1k gewana awastha thiyenawa hungak :) ea widiyata blog eka haduwoth :yes:

    but ek eke thanikara singlish chat ehemane thiyenne ithin mama nam hithanne naha :no: sarthakai kiyala. samanye amathara ganak add wena nisa dala aththe.. eath echchara cn ekak nam naha. anika sathiyakata echchara ganak denna nam kohethma puluwan kamak nathiwei..

    monawa unath issarahata monawa hari aluth dewal thiyei thawa godak develop wela awama :D Social Security fund wage dewal ehema mama dakala naha thawama web site ekakin loke kohewath karala thiyenawa :no: ElaKiri eke hara

    ගාණ වැඩි නම් අඩු කරමු.....නැත්නම් මාසෙකට සැරයක් තියමු....:nerd:
    sponcor කෙනෙක් හොයා ගමු.....

    sponsor kenek hariyata sure eka digata dena kenek set unanam hariyatama hari :yes: namuth servers walatath godak amaruwen gewanna onene..

    umba hariyata servers walata monthly gewana gana ahuwoth nam methana umbata yay :P
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    registration cloee karala invitation dena cn eka nan hodai..ethakota me eka patthayinta meke ringala pissu kelinda bane..fake acc th hugak adu wei :D site eke respect ekatath hodai :D
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    sathiyakata 1000k denna nam sathiyakata dawasata satha gaanak hoyala madine neda :lol: ElaKiri eke sinhala keywords nisa kochchara clicks watunath wadak wenne nah :( samanye ithin blog hadana adsense cn eka danna kattiya ithin karanne uparima pay karana keywords daala thanikara garannamane hadanne blog eka, :yes: ewwain hoyanna puluwan ElaKiri ekata wada aththatama :yes: mokada ewaye click ekakata dollar .6 or 1k gewana awastha thiyenawa hungak :) ea widiyata blog eka haduwoth :yes:

    but ek eke thanikara singlish chat ehemane thiyenne ithin mama nam hithanne naha :no: sarthakai kiyala. samanye amathara ganak add wena nisa dala aththe.. eath echchara cn ekak nam naha. anika sathiyakata echchara ganak denna nam kohethma puluwan kamak nathiwei..

    monawa unath issarahata monawa hari aluth dewal thiyei thawa godak develop wela awama :D Social Security fund wage dewal ehema mama dakala naha thawama web site ekakin loke kohewath karala thiyenawa :no: ElaKiri eke hara

    ammatasiri....:shocked:
    blaka ad sense gane danne dewal...:P

    anyway kathawa aththa machanz.....
    habai mulinma me fake id scene ekata mona hari karanne ona kiyala thama mama kiyanne....:dull:

    ya..aniwa...social security fund idea eka nan ela...:yes:
    baluwama gt ta moleth tikak thiyanawa (jk) :rofl:
    eka hodata karay kiyala hitanawa...:D
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ammatasiri....:shocked:
    blaka ad sense gane danne dewal...:P

    anyway kathawa aththa machanz.....
    habai mulinma me fake id scene ekata mona hari karanne ona kiyala thama mama kiyanne....:dull:

    ya..aniwa...social security fund idea eka nan ela...:yes:
    baluwama gt ta moleth tikak thiyanawa (jk) :rofl:
    eka hodata karay kiyala hitanawa...:D

    yako balcka adsense eke ewa danna tharam google eke ewun wath danne na :P google eke ewunuth welawkata mugen ne aha ganne :P
     
    xpanuwa

    Member
    Feb 27, 2010
    70
    3
    0
    07. nelik - GT unoth karana ekama wede thamai Fake unwa Ban karanna moderators la path karanawa 1st....

    oya register wena kattiya aiyala,mallila
    (eaka gedara)wunoth unta kawadawath elakiri eake register wenna baha ne

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    anna ekai :yes:

    sathiyakata 1000k denna nam sathiyakata dawasata satha gaanak hoyala madine neda :lol: ElaKiri eke sinhala keywords nisa kochchara clicks watunath wadak wenne nah :( samanye ithin blog hadana adsense cn eka danna kattiya ithin karanne uparima pay karana keywords daala thanikara garannamane hadanne blog eka, :yes: ewwain hoyanna puluwan ElaKiri ekata wada aththatama :yes: mokada ewaye click ekakata dollar .6 or 1k gewana awastha thiyenawa hungak :) ea widiyata blog eka haduwoth :yes:

    but ek eke thanikara singlish chat ehemane thiyenne ithin mama nam hithanne naha :no: sarthakai kiyala. samanye amathara ganak add wena nisa dala aththe.. eath echchara cn ekak nam naha. anika sathiyakata echchara ganak denna nam kohethma puluwan kamak nathiwei..

    monawa unath issarahata monawa hari aluth dewal thiyei thawa godak develop wela awama :D Social Security fund wage dewal ehema mama dakala naha thawama web site ekakin loke kohewath karala thiyenawa :no: ElaKiri eke hara

    sponsor kenek hariyata sure eka digata dena kenek set unanam hariyatama hari :yes: namuth servers walatath godak amaruwen gewanna onene..

    umba hariyata servers walata monthly gewana gana ahuwoth nam methana umbata yay :P

    ඕක සුලු වැඩක් බන්.. එලකිරි බ්ලොග් කියල එකක් හොස්ට් කරන්න කියපන් කො.. එකට ඇඩ්වාන්ස් විදිහට දැම්ම නම් හරී.. මට එක ක්ලික් එකට $7ක් ලැබිලා තියනව... ඊට පස්සෙ ට්‍රැෆික් බටන් එකක් දැම්ම නම් බ්ලොග් රෑන්ක් එකත් දවසෙන් ඒවි..

    උදාහරනයක් විදිහට :-

    http://www.tech.elakiri.com
     
    මගෙත් තියනවා අදහස් පොජ්ජක්:D
    1මේ පවතින රෙප් ක්‍රමය සම්පූර්ණයෙන්ම අයින් කරලා හෝ වෙනස් කරලා හොඳ පොස්ට්-ත්රෙඩ් වලට (එළකිරියේ ඉන්න පාලක හෝ අනිත් වගකීම් දරණ අය)ලකුනු දෙන ක්‍රමයක් තිබුනා නම් හොඳයි.එතකොට අනවශ්‍ය බෙදීම් අඩුවෙයි-හොඳ කියන ත්රෙඩ් දාන්න උනන්දුව වැඩිවෙයි-හොඳ සාමාජිකයෝ අඳුනගන්න ලැබෙයි.
    2අනික එළකිරිය තව තවත් සමාජගත කරන්න සරළ වැඩ පිළිවෙලක් තිබුනනම් හොඳයි.පාසැල් සමාජ-ආයතන සමාජ වගේ පුංචි කන්ඩායම් එකතුකර ගන්න අයට දිරි දෙන්න ක්‍රමයක්.ඒ තුළින් ආදායම් වැඩිකරගෙන පවත්වාගෙන යාමේ බරපැන සැහැල්ලු කර ගන්න පුලුවන්.මේකට පිරිස ආකර්ශනය කරගන්න දක්‍ෂ ගුරුවරුන්ගේ පංති-කාර්යාලීය උපකාර(භාෂාව-විවෘත මෘදුකාංග)වගේ උපකාරක සේවයක් ඉතාම ප්‍රශස්ථ මට්ටමින් පටන්ගන්න ඕන.
    3ත්රෙඩ් අනිවාර්යෙන්ම සුදුසු තැනට ඉබේම හෝ වගකිව යුත්තෙක් විසින් වහාම ස්ථානගත කරන්න ඕන.කැමති දෙයක් කතා කරන්න නිදහස සමඟ.මෙතනදි ආගමික දෙයක් වුනත්-සංස්කෘතිය දරුනු හෑල්ලු නොවන වැඩිහිටියන්ගේ ලිංගික කරුනු වුනත් ගැටළුවක් වෙන එකක් නෑ.කැමති අයට කැමති තැනකට යන්න පුලුවන්.දැන් අවුල තියෙන්නෙ අනවශ්‍ය තැන්වල ත්රෙඩ් වැටෙන එකයි.මුල් පිටුව බහුබූත වලින් පිරෙන එකයි.
    (මේ කරුනු 3 ඇතුලේ ආදායම් උපයන-පිරිස වැඩිකරන-සමඟිය වැඩෙන-ආකර්ශනය වැඩි කරන සියළු උප්පරවැට්ටි තියනවා);)
    :Dමේක පොස්ට් කරද්දි මට හිතුනා..මෙවැනි හෝ කිසිම හරයක් නැති පෝස්ට් එකක් දාන්න යද්දි පවා එනවා පනිඩුයක්..ඔබට පිවිසීමෙන් තොරව අවසර නැත.... කියලා නේ.?ඉතිං එළකිරියෙන් අනන්ත ගීත-උපකාරගන්න අයට මේ කිසිම බාධාවක් නෑ.ලියාපදිංචි සාමාජිකයන්ට විතරක් නිකං අරියාදුවක් වගේනේ.;)ඇයි පිවිසීමෙන් තොරව බොහෝ දේ ගන්න අයගෙන් වැඩක් ගන්න බැරි?:confused:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    01. dilrasan - me site eka lassana karanawa thawa...Interface eka wenas karanawa....

    මේ දේනම් කොහොමත් වෙන දෙයක්නෙ. සාමානයෙන් සයිට් එක අලුත් කරද්දි ඒවත් වෙනස් කරනවනෙ.

    02. Smartm - 1. Nama wenas karanawa.............. 2. Education side 1 wedipura promot karanawa.......... 3. Sri Lanka Job Network ( jobs/vacancies, careers and employment) wenama section 1k patan gannawa...........

    1. කොහෙත් ම සිදු නොවිය යුත්තක්.
    2. ඒකෙ වගකීම තියෙන්නෙ සාමාජිකයන් තුළ. එයාල අධ්‍යාපනය සම්බන්ධ ත්‍රේඩ් දානවනම් ඒවට වැඩි සැලකිල්ලක් ලබාගන්න පුලුවන්.

    03.Bender - Script 1 latest version ekata update karanawa

    ඒක අත්‍යවශ ම දෙයක් නෙමෙයි. මොකෝ බොහොමයක් latest version වලට වඩා stable version එක තමයි පාවිච්චි කළ යුත්තේ.

    04. Rangau2 - adsense walata wenamama thread akak open karanawa

    ඒ සම්බන්ධ දැනටත් ත්‍රේඩ් තියනව.

    05. fernandokasu - man nam mulinma SL chicks tread eka close karanwa
    & religion case over giya ayawath ban karanwa

    මගේ පවුද්ගලික මතය කෙසේ වුණත් මං හිතන විදියට එම ත්‍රේඩ් එක සයිට් එකේ නීති රීති වලට අනුකූල නිසා වෙන්න ඕන තියාගෙන ඉන්නෙ.

    රිලිජස් සම්බන්ධ ගැටලුවලදි සයිට් එකේ අනාගතය ගැන හිතල විවිධ තීරණ ගන්න වෙනව මං හිතන විදියට ඇඩ්මින් කෙනෙකුට. වැරදි කරණ අයට දඬුවම් දෙන එක හොඳයි. හැබැයි ඒ වැරැද්ද කරන අයව යහ මාර්ගයට ගන්න පුලුවන්නම් ඊටත් වැඩිය හොඳයි. මං හිතන්නෙ ජීටී අයියගෙ මූලික අරමුණ ඒක. ඒක බැරිවුනහ ම තමයි දඬුවම් දෙන්නෙ.

    06. kingdewi - අනිවාර්යෙන්ම මොඩ් ලා කීපදෙනෙක් දානව!

    දැනටමත් ඒ වගේ කට්ටිය ඉන්නව කියල ජීටී අයිය කියල තියන නිසා මං හිතනනේ ඒ සම්බන්ධයෙනුත් ගැටලුවක් නෑ.

    07. nelik - GT unoth karana ekama wede thamai Fake unwa Ban karanna moderators la path karanawa 1st....

    දැනටමත් ඒක වෙනව. අපිට සැක සහිත කෙනෙක් ගැන වාර්තා කලොත් ඒ පළිබඳ ක්‍රියාමාර්ග ගනීවි.

    08. Rohantha - GTRZ unoth mama site eka me widihatama karagena yanawa. video network ekak patangannawa. full entertain peththata bara karanawa. Elakiri wage site eka karagena yanawa

    සම්පූර්ණ වශයෙන් විනෝදාස්වාදය දීම පමණක් නොවෙයි එළකිරිවල අරමුණ. කමියුනිටි එකක ඇති සියලුම අංගයන් එළකිරි සතුව පවත්වා ගැනීම තමයි අරමුණ මං හිතන්නෙ.

    09. Zeus - * Remove all the fake ID's
    * Make another section under in the Home page like Chat section for direct link sharing
    * Make invitation system in order to restrict admission to the forum

    ඉන්විටේෂන් වැඩේට මං එකඟ නෑ. ඒකෙන් සයිට් එකට හෝ සයිට් එකේ මෙම්බර්ලාට ‍ලැබෙන් ප්‍රතාලාභයක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    ඩිරෙක්ට් ලින්ක් කියන්නෙ ‍සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් වලට වගේ එවද?

    10. shanefarcry - MAMA MULINMA KARANNE NEW REGISTRATION WAHALA DALA, SENIOR MEMBERS LATA SATIYATA 1 GANE INVITATION DENAWA, AND SATIYATA EKA PARAK REGISTRATION OPEN KARANAWA

    ඒක සාර්තක ක්‍රමයක් නෙමෙයි. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක් ද?

    11. Khalifa - කුණුහරප කියන මූසලයන්ව බෑන් කරනවා

    ඔබේ වචනත් තරමක් සැර වැඩියි වගේ. කො‍හොම වුණත් එවැනි අයට දඬුවම් දෙන්න ඕන තමයි. ඒ සම්බන්ධයෙන් මීට කලින් ත්‍රේඩ් එකක මගින් ජීටී අයිය දැනුවත් කළා කට්ටියව මට මතක විදියට. ඒ නීති තදින් ක්‍රියාත්මක වෙන එක හොඳයි.

    12. laknath123 - මම නම් සතියකට සැරයක් අලුත් තරඟයක් elakiri eke හදලා ඒකේ දිනන කෙනාට රු1000ක් දෙනවා... මෙ site එකේ තියෙන ad වලින් හම්බවෙන සල්ලි වලින්.......

    සයිට් එකේ ඇඩ්වලින් එහෙම ලොකු මුදලක් ලැබෙන්නෙ නෑ. අනිත් දේ තමයි සයිට් එක නඩත්තුවට යන මුදල මාසයකට අති විශාලයි. ඒකට ඇඩ්වලින් පිටිවහලක් ලැබෙන්නෙ ම නැති තරම් මං හිතන විදියට. තරඟයක් නොවුනත් එවැනි දෙයක් එළකිරිවල ක්‍රියාත්මක වෙලා තියනව. Member Of The Month එක. කොහොමත් තරඟයක් වගේ දෙයක් සංවිධානය කරන එක ගැටලු රැසක් මතු කරනව. ඊට වඩා හොඳයි අර විදියේ දෙයක්. ඒක සුදුසු කෙනාට ලැබෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: howitzer
    එළකිරිය දැන් හරි දියුනුයිනේ.:eek:
    reputation_neg.gif
    GTRZ ට එළකිරි උපදෙස්... 04-25-2010 12:01 PM pathetic.what kinda idiot are you?
    නිල් දෙන්න බැරි වුනාට රතු නම් ඕන තරම් දෙන්න පුළුවන්.:lol:
     
    Status
    Not open for further replies.