oya yaka api kunuharupayak kiwwoth nam ban karanawa kiyala massage evanawa.mewa dana eunta mukuth naha..
![]()
අපි මොනවහරි සත්‍ය වාදී දෙයක් කිවුවොත් නහයටත් උඩින් තදවෙන්නේ.එත් අපිට කුණුහරප දාලා බුදු දහමට බනින ඒවා පෙන්නේ නෑ.ඒවා පෙන්නලා දුන්නත් අපි වැරදි.එතකොට ඒවාට කතා නොකර සද්ද නැතුව ඉන්නවනම් අන්න හරි වැඩ.තාම ඔය එක ප්‍රශ්නෙකටවත් ඇඩ්මින් උත්තර දීල නෑ.බලන් යද්දී අපිම ප්‍රශ්න කරලා අපිම උත්තර දෙන්න වෙලා තියන්නේ.





