![]()
![]()
කෙල්ලෙක් මගෙත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒකිටමයි ඕනකම තිබ්බේ. මමයි දිනුම්. මට reload එකක් දැම්මා ඒකි!![]()


මරුසිරා;17736204 said:එළකිරි නීතියට අනුව එළකිරි අයිඩී ඔට්ටු සදහා යොදා ගැනීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි ..1/1 /3/නැ වගන්තිය අනුව තොපි දෙදෙනාගේම ප්රජා අයිතිය මෙතැන් පටන් වසර 2ක් යනතුරු අහෝසි වේ
....![]()
Account ekak kiyanne personal profile ekak. Eka gana theeranaya ganna ona eke aithikaraya.Mata madihath wenna baha personal dewal walata wagema personal ottu walata.
ටහිකේ.. අපේ පැත්තෙ එකෙක් ගෙදරක් ඔට්ටු තියලා බඩුත් එක්ක..
තව එකෙක් ත්රීවිල් එකක්..
රත්නපුරේ මැණික් කාරයො දෙන්නෙක් කෝටි දහය ගාණෙ අල්ලලා..
