GTRZ please help me

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:lol: :lol: :lol:

කෙල්ලෙක් මගෙත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒකිටමයි ඕනකම තිබ්බේ. මමයි දිනුම්. මට reload එකක් දැම්මා ඒකි! :P
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol: :lol: :lol:

    කෙල්ලෙක් මගෙත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒකිටමයි ඕනකම තිබ්බේ. මමයි දිනුම්. මට reload එකක් දැම්මා ඒකි! :P

    elaz :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹයි එරෝසනයයි දාපු ඔට්ටුවට ජීටී මක් කරන්නද බන්
    උඹල ජීටීට කියලද ඔට්ටු දැම්මෙ
    ටිකක් ඉවසල හිටු ඌ එලියට එනකල්
    ආවම අල්ලගනින් :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එළකිරි නීතියට අනුව එළකිරි අයිඩී ඔට්ටු සදහා යොදා ගැනීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි ..1/1 /3/නැ වගන්තිය අනුව තොපි දෙදෙනාගේම ප්‍රජා අයිතිය මෙතැන් පටන් වසර 2ක් යනතුරු අහෝසි වේ ....

    funny_animated_pictures_27-1.gif
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරුසිරා;17736204 said:
    එළකිරි නීතියට අනුව එළකිරි අයිඩී ඔට්ටු සදහා යොදා ගැනීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි ..1/1 /3/නැ වගන්තිය අනුව තොපි දෙදෙනාගේම ප්‍රජා අයිතිය මෙතැන් පටන් වසර 2ක් යනතුරු අහෝසි වේ

    ....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටහිකේ.. අපේ පැත්තෙ එකෙක් ගෙදරක් ඔට්ටු තියලා බඩුත් එක්ක..
    තව එකෙක් ත්‍රීවිල් එකක්..
    රත්නපුරේ මැණික් කාරයො දෙන්නෙක් කෝටි දහය ගාණෙ අල්ලලා..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ටහිකේ.. අපේ පැත්තෙ එකෙක් ගෙදරක් ඔට්ටු තියලා බඩුත් එක්ක..
    තව එකෙක් ත්‍රීවිල් එකක්..
    රත්නපුරේ මැණික් කාරයො දෙන්නෙක් කෝටි දහය ගාණෙ අල්ලලා..

    ta double hikei lol
    mehemath gonnu :nerd: