Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP -39
    Pohottu -27
    Upfa -22
    Jvp -9

    වෙනත් 3

    unp 33%
    pohottu 31%
    upfa 26%
    jvp 7%
    other 3%

    UNP 36%, පොහොට්ටුව 41%, UPFA 15%, JVP 5%

    ලොකු පක්ශ4ටම චන්ද අඩු වෙලා පොඩි එවට වැඩි වෙන්න කියල තමා පැතුම මගේ..

    🔔 30%
    🙈 28%
    🐘 20%
    ✋ 10%
    🌷 12%

    Issuwa :P

    🌷 29%
    🐘 36%
    ✋ 16%
    🔔 11%
    🙈 8%

    Mama UNP newe :P Mage guess kirilla witharai me :rolleyes:

    සහභාගිත්වය සඳහා හිමි සැනසිලි ත්‍යාග :love: +20
     
    • Like
    Reactions: Sonique

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කීයක් දැම්මත් ඉතින් අන්තිමට දාන එක තමා ගන්නේ :P

    හා ඒකට කමක් නෑ.. මේ ගෙසස් ඒ උනාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ගෙසස්... යූ නෝ දෙයාරා පීපල් කනෙක්ටඩ් විත් දිස් යූසර් අයිඩී
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක හරියන්නෑ. කටුස්සො. මේක ඉවර වෙලා පුලුවන්නං මුන් ඔක්කොම එක එක පක්ශ ගනියි කියපු ඡන්ද ප්‍රතිශතේ ඇවරේජ් එක හදල මෙතන දාපංකො :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා ඒකට කමක් නෑ.. මේ ගෙසස් ඒ උනාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ගෙසස්... යූ නෝ දෙයාරා පීපල් කනෙක්ටඩ් විත් දිස් යූසර් අයිඩී
    අදර් පීපල්ස් ලට වෙන අකවුන්ට් එකකින් එන්න කියන්න :P නැත්තන් පොටෝ එකක් එවන්න නැතුව පිළිගන්න බෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක හරියන්නෑ. කටුස්සො. මේක ඉවර වෙලා පුලුවන්නං මුන් ඔක්කොම එක එක පක්ශ ගනියි කියපු ඡන්ද ප්‍රතිශතේ ඇවරේජ් එක හදල මෙතන දාපංකො :baffled:
    ඒවා හදල තියෙන්නේ :yes: පුදුමේ කියන්නේ උපුල් මාම තමා අංක එකට එන්නේ එතකොට :baffled: මේ මනුස්සය හොරෙන්ම ඇවරේජ් එක හදල ඒකද කොහෙද දාල තියෙන්නේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවා හදල තියෙන්නේ :yes: පුදුමේ කියන්නේ උපුල් මාම තමා අංක එකට එන්නේ එතකොට :baffled: මේ මනුස්සය හොරෙන්ම ඇවරේජ් එක හදල ඒකද කොහෙද දාල තියෙන්නේ :baffled:

    කොහොමද හැදුවෙ ? :shocked: මම පිටු 7ක විතර හදද්දි එපා වුනා :sorry: ඔක්කොගෙම ඇවරේජ් එක අන්තිම ඡන්ද ප්‍රතිඵලේට ගොඩක් ලං වෙයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද හැදුවෙ ? :shocked: මම පිටු 7ක විතර හදද්දි එපා වුනා :sorry: ඔක්කොගෙම ඇවරේජ් එක අන්තිම ඡන්ද ප්‍රතිඵලේට ගොඩක් ලං වෙයි :yes:
    UNP - 34.58, පොහොට්ටු - 33.34, SLFP - 16.91, JVP - 8.81

    ආ මේක දාපන් එහෙනං :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඇවරේජ් එක හදාගෙන තියං ඉන්නව කියන්නෙ ඇවරේජ් එක හදාගන්නමයි මේක දාල තියෙන්නෙ :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඇවරේජ් එක හදාගෙන තියං ඉන්නව කියන්නෙ ඇවරේජ් එක හදාගන්නමයි මේක දාල තියෙන්නෙ :frown:
    ඔව් හදල අන්තිමට ඒක මගේ අනාවැකිය විදිහට දාල එක වෙන්න :P

    මගේ එක පලවෙනි පිටුවේම දාල තියෙන්නේ ආය වෙනස් කරන්නේ නෑ ඒක :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් හදල අන්තිමට ඒක මගේ අනාවැකිය විදිහට දාල එක වෙන්න :P

    මගේ එක පලවෙනි පිටුවේම දාල තියෙන්නේ ආය වෙනස් කරන්නේ නෑ ඒක :yes:

    කව්ද දන්නෙ උඹ මේකෙ බොරුවට දාල පස්සෙ ඇවරේජ් එක අරගෙන මාධ්‍ය සාකච්ඡා තියන එකෙක්ද කියල හෙන දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට :P
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Lankawema percentage walin wedak na
    Kottashe dinana praksheta seat 1 aniwaa enawa
    Ethuru chanda walin tama ethuru seat bedenne.

    Local council eke seat 30k tiyenawanm eke kottasa 18k wage tiyenawa.
    Kottasa dinna 18 dena aniwa enawa
    Balance seat 12 bedenawa
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද දන්නෙ උඹ මේකෙ බොරුවට දාල පස්සෙ ඇවරේජ් එක අරගෙන මාධ්‍ය සාකච්ඡා තියන එකෙක්ද කියල හෙන දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට :P
    ඔව් ඔව් එහෙම එකෙක්ට දෙන්න තමා යන්නෙ ප්‍රතිපල ටික :P

    වල් පල් නැතුව දාපන් අනාවැකියක් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් එහෙම එකෙක්ට දෙන්න තමා යන්නෙ ප්‍රතිපල ටික :P

    වල් පල් නැතුව දාපන් අනාවැකියක් :yes:

    මගෙ අනාවැකිය මේකෙ උන් ඔක්කොම කියන එකේ ඇවරේජ් එක :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ අනාවැකිය මේකෙ උන් ඔක්කොම කියන එකේ ඇවරේජ් එක :P
    හරි බලමුකෝ එක වෙයිද කියල. හැබැයි උඹට දින්නත් පලවෙනි ස්ථානේ දෙන්නේ නෑ මේක විශේෂ අවස්තාවක් හින්දා :no: