කවලමේ දාන්න බෑ පොහොට්ටුවටයි නිදහස් පක්ෂෙටයි හම්බෙන ගණන් වෙන වෙනම දාන්න![]()
ඔන්න දැම්ම. දෙමල මුස්ලිම් දෙක වෙන් කලේ නෑ
කවලමේ දාන්න බෑ පොහොට්ටුවටයි නිදහස් පක්ෂෙටයි හම්බෙන ගණන් වෙන වෙනම දාන්න![]()
රැඩිකල්අගේ ක්‍රිකට් අනාවැකි වගේ මේකත් හරියාවිඑ. ජා. ප - 39%
පොහොට්ටුව - 29%
ශ්රීලනිප - 17%
ජවිපෙ - 8%
දැනුත් කියල පස්සෙත් කියන්න පුළුවන් අන්තිමට කියන එක තමා ගන්නේfeb 9 kiyannm![]()
රැඩිකල්අගේ ක්‍රිකට් අනාවැකි වගේ මේකත් හරියාවි![]()

Godak ewn නිදහස් පක්ෂයta dena % eka sahenna adui.
නිදහස් පක්ෂය kiyanne well established pakshayak. Kapuwat nil kiyana kotasak innawa. maara kadan giya 40% wage et 60% wt innawa thama නිදහස් පක්ෂය ekka.
නිදහස් පක්ෂේ නිසා ඇත්තටම දැන් ප්‍රෙඩික්ෂන් අමාරුයි තමා. පොහොට්ටු පක්ෂේ මහින්ද නිසා චන්දේ ගන්නවා මිසක අපේක්ෂකයාගේ හොදකම නිසා ලැබෙන චන්ද සෑහෙන්න අඩුයි. නිදහස් පක්ෂේ දාලා තියෙන අය පොහොට්ටුවේ අයට සාපේක්ෂව හොද මිනිස්සු. හොදයි කියලා කියනවට වඩා පොහොට්ටුවෙන් දාලා තියෙන්නේ හුගක්ම කලින් ආණ්ඩුව කරද්දි එහෙන් මෙහෙන් ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ උනු ඩෑල්. සමහරු නම් පොහොට්ටුවෙන් චිට් එක නොලැබුණු දෙවෙනි පෙළ. අපේක්ෂකයාගේ මනාපයටත් ලැබෙන චන්ද නිසා නිදහස් පක්ෂෙ කැපුවත් නිල් වලට අමතරවත් යම් චන්ද ප්‍රමාණයක් ගනියි. හැබැයි පැහැදිලිවම පොහොට්ටුව මහින්දගේ ජනප්‍රියත්වය මතම ගොඩක් ඉහළ චන්ද ප්‍රමාණයක් ලබාගනීවි. මේ පාරත් පාවෙන චන්ද මහින්ද මයිත්‍රී හා ජවිපේත් යම් ප්‍රමාණයක් ලබාගනීවි

හොඳ පැහැදිලි කිරීමක්පළමුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද ප්‍රතිශත සලකා බලමු
එජාපය - 45.5%
සංධානය - 42.5%
ජවිපෙ - 5%
වෙනත් (ප්‍රතික්ෂේපිත ජන්ද ඇතුළුව) - 7%
මුලින්ම සංධානයේ ජන්ද පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය ලෙස වෙන් කර ගනිමු
සංධානය = 42.5% > පොදුජන පෙරමුණ = 35% හා නිදහස් පක්ෂය = 7.5%
පොදුජන පෙරමුණු පාක්ෂිකයන් උද්යෝගයෙන් සහභාගී වන මෙම මැතිවරණයේ ඔවුන්ගේ 35% වෙනත් පක්ෂයකට ඇදියමේ සම්භාවිතාවය අඩුය. එහෙත් වර්තමානයේ සිරිසේන ක්‍රියාකලාපයන් අනුව ඔවුන්ගෙන් 1.5% ජවිපෙ වෙත ඇදී යා හැක.
පොදුජන පෙරමුණ = 35%
නිදහස් පක්ෂය = 6%
ජවිපෙ - 6.5%
බැඳුම්කර වංචාව හා වෙනත් කාරණා හේතුවෙන් අප්‍රසාදයට පත්ව ඇති එජාපයයේ ඡන්ද ප්‍රතිශතය අඩුවීම නිතැතින්ම සිදුවන්නකි. ඒ අනුව එජාප පාක්ෂිකයන් ඡන්ද ප්‍රතික්ෂේප කිරීම හා වතුකර/මුස්ලිම් පක්ෂ තනිව තරග කිරීම හේතුවෙන් වෙනත් ඡන්ද ප්‍රතිශතය 10% ඉහල යා හැක. ඒ අනුව
එජාපය - 42.5%
පොදුජන පෙරමුණ = 35%
නිදහස් පක්ෂය = 6%
ජවිපෙ - 6.5%
වෙනත් - 10%
දැන් එජාප ඡන්ද අනෙකුත් ප්‍රධාන පක්ෂ 3 අතරේ බෙදීයාම සලකා බලමු. එජාප ඡන්ද පොදුජන පෙරමුණට ලැබීමේ ඉඩකඩ අඩුය. එය 0.5 ලෙස සලකමු. එහෙත් 2015දී එජාප යටතේ තරගකළ සිරිසේන හිතවාදී මන්ත්‍රීවරුන් මෙවර නිදහස් පක්ෂයට සහය දක්වන බැවින් ඔවුන්ට 2.5% ඡන්ද ප්‍රතිශතයක් ලැබීමට ඉඩ ඇත. එසේම පාවෙන ඡන්ද වලින් 2% ජවිපෙ ලැබීමට ඉඩ ඇත. ඒ අනුව අවසන් ප්‍රතිපලය විය හැක්කේ
එජාපය - 37.5%
පොදුජන පෙරමුණ = 35.5%
ජවිපෙ - 8.5%
නිදහස් පක්ෂය = 8.5%
වෙනත් - 10%
මාත් මේ වගේ ප්‍රතිපලයක් තමා බලාපොරොත්තු වෙන්නේ
බොහොම ස්තුති අපි බලමුකෝ
පේන විදිහට නං බහුතරේ පොහොට්ටුවට කඩන් ගිහින් කියලයි පේන්නේ.Godak ewn නිදහස් පක්ෂයta dena % eka sahenna adui.
නිදහස් පක්ෂය kiyanne well established pakshayak. Kapuwat nil kiyana kotasak innawa. maara kadan giya 40% wage et 60% wt innawa thama නිදහස් පක්ෂය ekka.