කලින් තියන පොස්ට් ගාන ++1 කරනවා අලුත් රිප්ලයි හෝ නිව් ත්‍රෙඩ් එකකට ගිහින් සේව් කල ගමන් .එකට සර්වර් ලෝඩ් වැඩි වෙන්නේ නෑ බන් .මට තියන ලොකුම ප්‍රශ්නේ අපි දාන comment හැම වෙලේම site එකෙන් count කරල update කරලද මේ post count පෙන්නන්නේ කියල. ඒක මහ load එක වැඩි වෙන වැඩකට නැති ගොන් වැඩක්නේ![]()
count කරන් නෑ සෙෂන් හරහා username එක්කම පොස්ට් ගැනත් post method එකකින් ගෙන්වනවා ඇති ,මෙම්බර් ගැන අදහසක් ගන්න රෙප් දෙන්න පොස්ට් කවුන්ට් එක තියන් ඉන්නේ .පොස්ට් 100 ට අඩු අයට රෙප් දෙන්න බෑ වගේ රුල්ස් හා 25000ත රෙප් දෙන්න ඕන නිසා

Last edited:

පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි මැතිවරණ ප්‍රතිපල අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. 



ගංගා සුදර්ශනී මෑණියන්ගේ අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන් තිදෙනාටම රෙප් පොයින්ට්ස් 100 බැගින් සැනසිලි ත්‍යාග 

ube asane prathipale nemei ahala thiyenne kukloh 
