මේ ජන්දය තියෙන්නේ කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමය මිශ්‍රව. එහෙම බලද්දී ප්‍රතිපල පහත ආකාරයට වෙන්නේ. මේ තියෙන්නේ වලංගු මුළු ජන්ද වලින් ඒ ඒ පක්ෂ ලබා ගන්න ප්‍රතිශත. ඊට ඉස්සරහින් තියෙන්නේ ජන්දය පවත්වන පළාත් පාලන ආයතන 341 න් ඒ ඒ පක්ෂ දිනා ගන්නා ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා වල ගාන.
එජාප- 38.00% - 240
පොපෙ- 32.00% - 40
ශ්‍රීලනිප- 17.00% - 03
ජවිපෙ- 5.00% - 00
වෙනත්- 8.00% - 58
මේ අලුත් ජන්ද ක්‍රමය ගැන අදහසක් නැතුව තමයි ගොඩක් අය කොමෙන්ට් දාලා තියෙන්නේ. මේක සමානුපාතික ක්‍රමය අනුව පමණක් තියෙන ජන්දයක් නෙමේ. පක්ෂ බෙදිලා වෙන් වෙලා මැතිවරණයට ඉල්ලලා ඊට පස්සේ එකතු වෙන එක තමයි හොදම දේ.
උදාහරණයක් විදියට එජාපය සහ ශ්‍රීලනිපයට වෙනම ඉල්ලලා ජන්ද ලබා ගන්නේ 38% සහ 17% වගේ. හැබැයි මේ දෙක එකට දැම්මොත් 55% වගේ තියෙනවා. ඒ උනාට ජන්දෙදි එකට ඉල්ලුවොත් මේ මනාප ප්‍රමාණයට හම්බෙන ආසන ගාන වගේ 15% මේ පක්ෂ දෙක වෙනම ඉල්ලුවම හම්බෙනවා. ඒ කියන්නේ ඒ ආසන අඩුවෙන්නේ පොහොට්ටුව ප්‍රමුඛ පක්ෂ වලින්..
Bad officials already selected for the competition . Then?



යුඇන්පිය 38%ක් අරන් ආයතන 240ක් දිනන්නෙ කොහොමද
මොන පක්ෂ දෙක උනත් එකට ඉල්ලුවොත් මීට වඩා ආසන දිනාගන්න පුළුවන් කියලයි මම නං හිතන්නේ. මොකද කොහොම ඉල්ලුවත් මන්ත්‍රීලා ගාන තීරණය වෙන්නේ සමානුපාතිකව. වාසියක් වෙන්න නං සමානුපාතිකව එන්න ඕනේ මන්ත්‍රී ගානට වඩා කොට්ඨාශ දිනලා ඒ වාසිය ගන්න ඕනේ අමතරව හම්බෙන මන්ත්‍රීධූර වලින්. ඉතින් එහෙම කොට්ඨාශ දිනන්න නං එකට යන එකයි හොඳ මමනං කියන්නේ. පොහොට්ටුවට ඔය හම්බෙන ටිකත් නැතිවෙනවා එහෙම උනානං.මේ ජන්දය තියෙන්නේ කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමය මිශ්‍රව. එහෙම බලද්දී ප්‍රතිපල පහත ආකාරයට වෙන්නේ. මේ තියෙන්නේ වලංගු මුළු ජන්ද වලින් ඒ ඒ පක්ෂ ලබා ගන්න ප්‍රතිශත. ඊට ඉස්සරහින් තියෙන්නේ ජන්දය පවත්වන පළාත් පාලන ආයතන 341 න් ඒ ඒ පක්ෂ දිනා ගන්නා ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා වල ගාන.
එජාප- 38.00% - 240
පොපෙ- 32.00% - 40
ශ්‍රීලනිප- 17.00% - 03
ජවිපෙ- 5.00% - 00
වෙනත්- 8.00% - 58
මේ අලුත් ජන්ද ක්‍රමය ගැන අදහසක් නැතුව තමයි ගොඩක් අය කොමෙන්ට් දාලා තියෙන්නේ. මේක සමානුපාතික ක්‍රමය අනුව පමණක් තියෙන ජන්දයක් නෙමේ. පක්ෂ බෙදිලා වෙන් වෙලා මැතිවරණයට ඉල්ලලා ඊට පස්සේ එකතු වෙන එක තමයි හොදම දේ.
උදාහරණයක් විදියට එජාපය සහ ශ්‍රීලනිපයට වෙනම ඉල්ලලා ජන්ද ලබා ගන්නේ 38% සහ 17% වගේ. හැබැයි මේ දෙක එකට දැම්මොත් 55% වගේ තියෙනවා. ඒ උනාට ජන්දෙදි එකට ඉල්ලුවොත් මේ මනාප ප්‍රමාණයට හම්බෙන ආසන ගාන වගේ 15% මේ පක්ෂ දෙක වෙනම ඉල්ලුවම හම්බෙනවා. ඒ කියන්නේ ඒ ආසන අඩුවෙන්නේ පොහොට්ටුව ප්‍රමුඛ පක්ෂ වලින්..
රජයේ බුද්ධි අංශ නිලධාරියෙක්ට (නොනිල) අනුව ඔවුන්ගේ නවතම සමීක්ෂණය අනුව...
පොහොට්ටුව - 33%
එජාප - 31%
පොදුපෙරමුන -17.4%
ජවිපේ - 11.6%
වෙනත් - 7%
හිතුවට වඩා ප්‍රතිචාර හොඳයි මට මාසයක් විතර යාවි සැනසිලි තෑගී බෙදන්නම 
බුද්ධි අන්ශෙට දීලා තියෙන්නෙත් මාර ජොබ් තමා...
කටුස්සා බුද්ධි අන්ශෙ වෙන්න බැරිද?
දැන් ඇවරේජ් රිසල්ට් එක මේක වත්ද...

මචන් මේ ජන්දය තියන්නේ කොට්ඨාශ+ සමානුපාතික මිශ්‍රව. ගොඩක් අය ජන්දය ගැන හිතන්නේ කලින් තිබ්බ විදියට. ඒකයි යූඇන්පී ජන්ද මෙහම් ගත්තට ආසන අර වගේ දිනන්නේ.
ඒවුනාට ඔච්චර ලොකු වෙනසක් වෙන්නෙ නැහැබුද්ධි අන්ශෙට දීලා තියෙන්නෙත් මාර ජොබ් තමා...
කටුස්සා බුද්ධි අන්ශෙ වෙන්න බැරිද?
දැන් ඇවරේජ් රිසල්ට් එක මේක වත්ද...
බුද්දි අංශේ නම් එලියට බහින්නෙවත් නැති කෙනෙක්. අනලයිස් වැඩ විතරක් කරන![]()
ඔව් ඔව් මයිත්‍රිට දෙන්න වාර්තාවක් හදන්න තමා මේ දත්ත එකතුකරන්නේ 
අනිවාර්‍යයෙන්ම.මොන පක්ෂ දෙක උනත් එකට ඉල්ලුවොත් මීට වඩා ආසන දිනාගන්න පුළුවන් කියලයි මම නං හිතන්නේ. මොකද කොහොම ඉල්ලුවත් මන්ත්‍රීලා ගාන තීරණය වෙන්නේ සමානුපාතිකව. වාසියක් වෙන්න නං සමානුපාතිකව එන්න ඕනේ මන්ත්‍රී ගානට වඩා කොට්ඨාශ දිනලා ඒ වාසිය ගන්න ඕනේ අමතරව හම්බෙන මන්ත්‍රීධූර වලින්. ඉතින් එහෙම කොට්ඨාශ දිනන්න නං එකට යන එකයි හොඳ මමනං කියන්නේ. පොහොට්ටුවට ඔය හම්බෙන ටිකත් නැතිවෙනවා එහෙම උනානං.