මට මචන් box(acoustic) guitar එකක් ගන්න උවමනාවක් තියෙනවා. මම කලින් violin, keyboard, flute නං සුපිරියටම ගහල තියෙනවා. ඒවා ඉගෙනගත්තෙත් තනියම. මම කලින් guitar ගහලම නැහැ. අලුතෙන්ම guitar එකක් අරගෙන තනියම පුරුදු වෙන්න පුලුවන්ද බන්? දන්නා අය කියපන්කො සාමාන්යෙන් හොඳ guitar එකක් කියක් වෙයිද කියල? brand new තමයි ගන්න හිතන් ඉන්නේ. දන්නා අය brand එකත් එක්කම price දාල යන්න. price බලාගන්න පුළුවන් link එකක් උනත් කමක් නැහැ. දන්නැති කට්ටිය bump එකක් දාල යන්න. 





Man gawa thiyenneth Fender akak. Anika thama gahala balala ganin. takaran saddayak anawa nam ganna apa.
Bass and Treble balance wenna ona. Thaniyen purudu wenna puluwan ban. Youtube ake ona tharan videos thiyenawa. Gibson, Lakewood wage yanna puluwan nam thawath ghodai. but man danne naha Lankawe awala ganan.


