.:: Guitar Lessons ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Guitar ඉගෙන ගන්න ආස
    හුදී එළකිරි වාසීන්ගේ හිත සුව පිණිස
    video lesson ටිකක් කරවගන්න කෙනෙක් හම්බුනා
    උට type කරන්න තේරෙන්නේ නෑ සිංහල
    ඒ හින්ද video තමා
    මට ඕව type කරන්න වෙලාවක් නෑ බන්
    මු ඕක කලාම බලන්න උන් නැත්තම් මගේ රෙදි තමා යන්නේ
    ඒ හින්ද කැමති උන් මේකේ comment එකක් දාගෙන යමල්ලා
    මුල ඉදන්ම කරන්න තමා කිවේ
    කට්ටියගේ ප්‍රතිචාර හොදයි නම්
    උට කියන්නම් මචන් :yes:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;21383447 said:
    දාල Ad ටිකකුත් දාපන්
    Watermark එහෙමත් දාපන්

    ඕවට ඔට්ටු වෙන්න වෙලාවක් නෑ බන්
    අනික ඕවා කරන්න දන්නෙත් නෑ බන්
    දානය උදෙසා කියලා හිතාගමු
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ගිටාර් එකක් තිබ්බා ගෙදර.. දැන් බඩු මිසින්ග්. කොමෙයි පුරුදු වෙන්නේ.. :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය එකෙක් හම්බුනා හම්බුනා කීවට djnick තමා වීඩියෝ ටික කරන්නෙ ගිටාර් ගහන ගමන් :D කට්ටිය රැවටෙන්න එපා :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය එකෙක් හම්බුනා හම්බුනා කීවට djnick තමා වීඩියෝ ටික කරන්නෙ ගිටාර් ගහන ගමන් :D කට්ටිය රැවටෙන්න එපා :P

    වෙලාවක් නෑ බන්
    නැත්තම් මට කරන්න හිතුනා
    chathu කොල්ලා කරන කාලේ කරන්න හිටියේ
    උට උදවුවක් දීල නිකන් හිටිය
    ඌ missing දැන්
    දැන් මට වෙලාවක් නෑ බන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    avatar375343_191.gif