සාමාන්‍ය මට්ටමේ බොක්ස් ගිතාරයක් කීයක් විතර වෙයි ද කුකළණි.....
පොඩි එකාට අරං දීමේ අදහසෙක් පහල වී ඇත....

yamaha c40 classical එකක් 13 වෙයි![]()
Rs. 14,000/- with casing. Mama duwata ekak gatta....සාමාන්‍ය මට්ටමේ බොක්ස් ගිතාරයක් කීයක් විතර වෙයි ද කුකළණි.....
පොඩි එකාට අරං දීමේ අදහසෙක් පහල වී ඇත....

Rs. 14,000/- with casing. Mama duwata ekak gatta....
මගේ මහත ඇගිළි බන් තියෙන්නේ...කොච්චර ආස වුනත් වැඩේ amarui බන්
Guitar Lessons good ban
siraawatama.........................![]()
bump
Bump
