Guys plz report these pages!!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    thanks for the link.....
    sinhalunge heluva pennana vatina photos tikak

    මොඩ කමට බෙත් නැ බන්.. දැන් මූ කරන වැඩෙන් වෙන්නෙ මෙ page එක promote වෙනවා කියලා මේ මැටි බෞද්දයට තෙරෙන්නෙ නැ.

    thanks for bumping guys
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    machan mehema open thread wala danna epa umbata frndsla athi ne defa reort karai kiyala hithena , unta kiyapan report karanna kiyala , man report kara eth maha loku effect ekak tiyei kiyala hitanna amarui mokada meke tiyana likesuth ekka , okkotoma wada hondai mekata dannapan http://www.slcert.gov.lk/contact.html
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    machan mehema open thread wala danna epa umbata frndsla athi ne defa reort karai kiyala hithena , unta kiyapan report karanna kiyala , man report kara eth maha loku effect ekak tiyei kiyala hitanna amarui mokada meke tiyana likesuth ekka , okkotoma wada hondai mekata dannapan http://www.slcert.gov.lk/contact.html

    eka tamai mchn report karata hariyanne ne wage ela balamu thanks.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ යාලුවා මොකා වුණත් පට්ට ගොන් මෝඩියෙක්.. අහවල් එකටද බං සයිබර් එකේ තමන්ගෙ පිංතූර දාන්නෙ.. ඉල්ලං පු# ටින්කිරි ගාගෙනනේ.. මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.. ඉතිං මොනා කරන්නද.. ඒකි සයිබර් එකට පිංතූර දාන්න කලින් ඔය දේවලුත් වෙනවා කියලා දැනගෙන තමා දාන්න ඕන.. දැන් කරන්න දෙයක් නෑ ඉල්ලගෙන කෑවට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan mehema open thread wala danna epa umbata frndsla athi ne defa reort karai kiyala hithena , unta kiyapan report karanna kiyala , man report kara eth maha loku effect ekak tiyei kiyala hitanna amarui mokada meke tiyana likesuth ekka , okkotoma wada hondai mekata dannapan http://www.slcert.gov.lk/contact.html
    පිස්සුද බං.. අන්තර්ජාලයේ තමන්ගෙ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප පලකිරීමෙන් වලකින්න කියලා ඔය මිනිස්සු කට කැඩෙනකන් කියලා ඇති.. ඕවට උදව් ලැබෙයි කියලා මම නම් හිතන්නෑ..

    ඒ කියන්න ඕන නෑ.. තමන්ට මොලයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්.. මේකට පිංතූරයක් දැම්මොත් වෙන්නෙ මොකක්ද කියලා.. විශේෂයෙන් ගෑණු ළමයින්ගෙ.. මොලයක් නැති අයට ඕවා තේරුම් ගන්න බෑ..