Guys topup උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    වැඩි වැඩියෙන් කියන්න ඕනෙ නෑ. සරලවම මේකයි.
    මම BCS HEQ එක කරා. Diploma එකේ Core subject එකයි PDG එකේ project එකයි fail උනා. දැන් ආයෙ කරන්නත් බෑ BCS HEQ discontinued. මට topup එකක් කරගන්න විදියක් නැද්ද? Londontec City Campus එකේනම් තියනවා Partial qualifications අවුලක් නෑ කියලා. ඒත් experience එක්ක (මට experience නෑ) . මොකද කරන්න පුලුවන් මට?
    IT කරලා වැඩක් නෑ කියන්න එපා. MSc එකක් කරන්න ආසාවට කරන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    BCS eke Certificate eka equal = 1 year mn dnna widiyata. matth BCS thiynwa certificate. man diploma eka kare na

    lesima krame thama machan Foundation ekak karala yana eka. mn hithanne na Topup dei kiyala mokada topy ekat 2 yrs HND ekak or diploma ekak onelune

    Poddk balanna UK degree ekak thamai fastma ganna puluwan
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    BCS eke Certificate eka equal = 1 year mn dnna widiyata. matth BCS thiynwa certificate. man diploma eka kare na

    lesima krame thama machan Foundation ekak karala yana eka. mn hithanne na Topup dei kiyala mokada topy ekat 2 yrs HND ekak or diploma ekak onelune

    Poddk balanna UK degree ekak thamai fastma ganna puluwan

    Esoft එකෙන් අහලා බලපන්

    ESOFT, SLIIT දෙකෙන්ම ඇහුවා මචන්ලා. එයාලත් කියන්නෙ diploma completed නැති නිසා බැරි වෙයි කියලා. Credits 240 ක් ඕනෙලු.
    මම බැලුවෙ වෙන path එකක් තියනවද කියලා. පුලුවන් හැම විදියකින්ම try කරලා බලන්න ඕනෙ topup එකකට යන්න.
    Bump එකක් දාලා දෙන්න සමහරවිට වෙන path එකක් දන්න කෙනෙක් ඉන්න පුලුවන්. 😍
     
    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    242
    370
    63
    Château d'If
    topup nam no idea.. experience tiyena mituranta penna bump
    200.gif
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    machan OTHM HND ekak karapan . eka 1 year. ubata credits 240k labenawa. Cost ekath adui. 165k wage yai. Ita passe topup karapan
    තෑන්ක්ස් මචන් 😍, Level 4, 5 තියනවා නේද? දෙකම කරන්න ඕනෙද? නැත්තන් 5 විතරක් පුලුවන්ද?
    කරන්න හොඳ තැනක් දන්නවානම් recommend කරන්න.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    තෑන්ක්ස් මචන් 😍, Level 4, 5 තියනවා නේද? දෙකම කරන්න ඕනෙද? නැත්තන් 5 විතරක් පුලුවන්ද?
    කරන්න හොඳ තැනක් දන්නවානම් recommend කරන්න.
    Level 5 exteneded diploma kiyala thiye. Eka L4+L5 dekama ekata enne. Eka karapan. Summerset eka hodai
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,737
    5,310
    113
    අපේ පතිරණ මැතිතුමාට හොද උපදෙසක් දෙන්න යාලුවනේ. ඔහු හොද මිනිහෙකි.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    Guys, personal statement එකක් ලියන්නෙ කොහොමද? University එකකට? Standard format එකක් තියනවද? Bio information දාන්නෙ නෑ නේද (Name, age, city) ඔය වගේ දේවල්?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    BCS eke Certificate eka equal = 1 year mn dnna widiyata. matth BCS thiynwa certificate. man diploma eka kare na

    lesima krame thama machan Foundation ekak karala yana eka. mn hithanne na Topup dei kiyala mokada topy ekat 2 yrs HND ekak or diploma ekak onelune

    Poddk balanna UK degree ekak thamai fastma ganna puluwan
    ඉතින් මූට එඩෙක්සෙල් එච්.එන්.ඩී. එක කරලා ගොඩදාගන්න බැරි වෙයිද? ඒත් ඉතින් අවුරුදු දෙකක්.