Gym එකේ වෙන රසබර සිද්දි..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මගේ ගෑනිගෙ ප්‍රශ්න නිසා මට ගෑනු එපා උනා. පස්සෙ උබල සමහරක් දන්නව ඇති මම මගේම code එකක් අනුව ජිවත් වෙන්නෙ කරදර අඩු කරගන්න.
    ඒකෙ එකක් බං ගෑනුන්නව නොසලකා හරින එක.

    මට එකම ගෑනි නැවත නැවත සෙට් වෙන තැනකට තියෙන්නෙ ජිම් එක. මගේ ඔෆිස් එකේ ගෑනු නෑ, මම ක්ල්බ් හරේ මෙහේ යන එකෙක් නෙමේ.
    මචං හෙන ලස්සන සීන් ටිකක් උනා. මම ටිකක් කලින් කියලත් ඇති.

    මචං මම ජිම් එකට එන්ටර් වෙද්දිම ගෑනු මගේ දිහා කන්න වගේ බලනව බං.
    හොදට පේනව උන් මුලින් මම අහක බලන් ඉද්දි බලනව, පස්සෙ මම පිටුපාල යද්දි බලනව. මම ගනන් ගන්නෑ.

    පස්සෙ උන් මම සෙල්ලම් කරන දිහා එක දිගට බලන් ඉන්නව පුටුවක, බෙන්ච් එකක වාඩිවෙලා හංගන්නෙත් නෑ උන් බලනව කියන එක. හරියට බලපිය මගේ දිහා යකෝ වගේ ලයින් එකක්.

    තව බං මම මැෂින් එකක ඉන්නකොට ඒකෙ ඉස්සරහට ඇවිත් ඇබරෙනව, නැත්නම් පුක පේන්න නැමෙනව, කොන්ඩෙ කඩල වනල ආයෙ ගැනට ගහගන්නව, ඔය මුකුත්ම නැත්නම් මගේ ඉස්සරහට වෙලා ෆෝන් එක හරි ඔබනව.

    කොතෙන්ට සෙල්ලම් කරන්න ගියත් එතෙන්ට ඇවිත් මොකක්හරි මගුලක් කරනව. උන් මිරර් එකෙන් බලනව මම බලනවද කියල.
    තව යන්න ඕනතරම් තැන් තිබ්බත් මගේ ඉස්සරහින්ම යනව.

    සමහර උන් උන්ගෙ පාට්නර්ස්ලත් එක්ක ඇවිත් ඉන්නෙ ඒත් ගානක් බයක් නෑ කියපන්කො.

    ඔය මොනව කරත් ගනන් ගන්නැති උනාම. තව කීයක් තියෙනවද, මේක කරන හැටි කියල දෙන්න වගේ කතාවට එනව. ඒත් ගනන් ගන්නැති උනාම උන්ට මළ පනිනව දැන් මාත් එක්ක ඇරියස්.

    එතකොට මුන් ඕවර් යනව මුන් ගැන්සි හැදිල එක එක මගුල් මගේ දිහා බල බල කියවනව, මට ඇහුන හිතන් ඇති හෙන නලුව කියල වගේ කින්ඩියට කියනව එක කෙල්ලෙක් තව කෙල්ලො 3න් දෙනෙක් එක්ක.

    පෙරේද සිරාම වැඩක් උනා. බුද්දි කියල ඉන්නව කෝච් කෙනෙක්. පොරට කෙල්ලො සෙට් එකක් කියල මගෙන් කරදරයි, ඒනිසා ජිම් එකට එන එක අන්කම්ෆටබල් කියල. පොර ඇවිත් මට කතා කරාම මම කිව්ව මම මුකුත් කරේ නෑ. cctv බලන්න කියල. ඌ මගේ ෆිට් එක මට අවුලක් නෑ. ඌ දන්නව මම අප්සට් චරිතයක් නෙමේ කියල.

    වැඩේ කියන්නෙ බං කෙල්ලො විතරක් නෙමේ ඇන්ටිල පවා ඇරියස් මාත් එක්ක උන් ගන්න ගන්නෑ කියල.

    පස්සෙ මුන් නිසා මම හවස ගියපු එක උදේ පංන්දර ගියා. යකෝ උදෙත් එනව ගෑනු ටිකක්. උනුත් මගේ දිහා බලනව නොට් උකා මම ගනන් ගන්නැතුව හිටිය. කීප දෙනෙක් හිටිය පාඩුවේ මගේ දිහා එහෙම බැලුවෙ නැති. පස්සෙ දවස් කීපයයි ගියේ උනත් බලන්න ගත්ත. අරුන් වගේම තමයි දවසින් දවස යද්දි උන් ඇග්‍රසිව් වෙනව. ටිකක් වයසක ඇන්ටිල නම් ලොකු අවුලක් නෑ 40ට අඩු සෙට් එක තමයි අවුල. කිස් විලි ලැජ්ජාවක් නෑ බං. බෙන්ච් එකක ඉදන් හිටියත් ඉස්සරහට ඇවිත් පොඩි ඩම්බෙල් එකක් අරන් පුක් පලු දෙක පේන්න ස්කොට් ගහනව. හිතල මුන් මේව කරන්නෙ.

    මම දන්නෑ මේක වෙන්නෙ මම හැන්ඩ්සම් නිසාද නැත්නම්, මම උන්ව ඉග්නෝ කරන නිසාද කියල.

    උබලත් මේක ට්‍රයි කරපන් නිකන් ආතල් එකට වගේ. ඔය හෙන ඔලුවෙන් ඉන්න උන් පවා ටික ටික සරෙන්ඩර් වෙනව බං. පිස්සු හැදුන උන් වගේ උන් හැසිරෙන්නෙ.

    දැන් වැඩේ තියෙන්නෙ ජිම් එකේ කොල්ලො කීපයකට නෝට් වෙලා තියෙනව කෑලි මට ලයින් වගේ කියල. උන් ඇස්කොනෙන් රවල බලන් ඉන්නව ගෑනු මගේ ඇටෙන්ෂන් එක ගන්න එක එක මගුල් කරද්දි.

    අනිත් එක ගෑ අතරත් හෙන තරගෙ බං. එකෙක්ට වඩා ලස්සන කෙල්ලෙක් මගේ ඉස්සර ඇබරෙද්දි අනිත් සමහර උන් මගේ මැෂින් එක පිටිපස්සට ගිහින් බලන් ඉන්නව මම හොරාට හරි අරකිගෙ දිහා බලනවද කියල. උන්ට උන් අතරත් තරගයක් වගේ සීන් එකක් තියෙන්නෙ.

    බොරු නෙමේ හොදේ අම්ම පල්ල දිවුරල කියන්නෙ. ලොවෙත් අම්ම පාවල දෙන්නෑ ආතල් එකකට.
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    උබට දැන් ඕනෙ උන්ගෙ වදෙන් බේරිලා පාඩුවෙ ඉන්නද?

    එහෙනම් මෙහෙම ට්‍රයි කරල බලපන්. කලින් දවසෙ හොදට ගෝවා එහෙම කාපන්. පහුවදා උදේම රෙන්නෙත් නැතුව පුකේ විසිල් එකක් ගහන් ජිම් ගිහින් ගෑනු රොත්ත මැද්දෙ පොඩි ඩම්බෙල් එකක් අරන් පඩ ඇර ඇර ස්කොට් ගහපන්.

    වැඩේ හරිගියොත් ත්‍රේඩ් එකක් දාල අපිටත් කියන්න අමතක නොකර
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • උඹ ජිම් ගිහින් වර්කවුට්ස් කරනවට වඩා කරල තියෙන්නෙ එක එක වහන්තරා කරන්නෙ මොනාද කියල බල බල ඉන්න එකනෙ මචන්. උඹට ටාගට් එකක් තියෙනවා නම් ඒකට පලයන්. නැත්තන් ටාගට් එක අමතක කරල වටේ ඉන්න එවුන් දිහා බල බල ඉඳපන්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මම මගේම code එකක් අනුව ජිවත් වෙන්නෙ කරදර අඩු කරගන්න.
    ඒ උනාට බලන හැම චීත්තෙම හොදට දන්නව නේ? පොයි හලන්ඩ එපා හුත්තො!
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    he said he is ignoring and remain silent. It's an alpha trait.In animal world female get attracted to alone wolf/lion who stays away from the pack. So women wrongly identify him as the alpha in the gym though he is not.
    alpha is with the pack bn. sigma is the lone wolf
     
    • Like
    Reactions: Tramadol

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    Mam ra be bee workout kara eka dawasak Panadura Powerworld eke pons
    hq720.jpg
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    උබට දැන් ඕනෙ උන්ගෙ වදෙන් බේරිලා පාඩුවෙ ඉන්නද?

    එහෙනම් මෙහෙම ට්‍රයි කරල බලපන්. කලින් දවසෙ හොදට ගෝවා එහෙම කාපන්. පහුවදා උදේම රෙන්නෙත් නැතුව පුකේ විසිල් එකක් ගහන් ජිම් ගිහින් ගෑනු රොත්ත මැද්දෙ පොඩි ඩම්බෙල් එකක් අරන් පඩ ඇර ඇර ස්කොට් ගහපන්.

    වැඩේ හරිගියොත් ත්‍රේඩ් එකක් දාල අපිටත් කියන්න අමතක නොකර
    ganu tika nahaya muge passa paththe thiyala ammo suwanda kiyay
     
    • Haha
    Reactions: Shamal3001