Gym ගියොත් මහත් වෙයිද?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mchn dawata bath piganak kanawane elawalu ekka.. ada kewe murunga, parippu, palaa, egg1, carrot ekka bath1.. saamanya size bath1k. dan mam danaganne kohomada oya kema1n kochchara calories mata awada kiyala ? kochra protein awada kiyala ??? :sorry:

    podi scale ekak ganin machan. Mama elawalu, parippu wage ewanam maninne na. Bath, chicken witarai maninne.

    bara dannawanm me wage ekakin calculate karagnna puluwan.
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    හොදට කෑම වේල් 4ක් 5ක් කාලා, කැපවීමෙන් ඡිම් එකේ වර්කවුට් එක කරපන්....
    මාස 6ක් 7ක් යද්දි උඹ හිතන විදිහට ආවේ නැත්තම් පුතේ මෙන්න කන :P

    සප්ලිමන්ට් එකක් ගනින් මාස 2ක් 3ක් ගැහුවට පස්සේ....

    හරි යයිද බං? :confused::confused::confused:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    reputed brand ekakin ganin supplement gannawanm. ON,Dymatize, Myprtein honda brand. wanda ena katha kyanne owa gana melowa deyak danne nati ewun.
    Steroid ganna ewun wanda wenna puluwan. hormone wenas wena nisa

    මචන් සප්ලිමන්ට්ස් අරන් ඕන තරමට මහත් වෙලා නෝර්මල් විදිහට වර්ක්අවුට් කරන්න පුලුවන් නේද? (විතවුට් සප්ලිමන්ට්ස්)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    podi scale ekak ganin machan. Mama elawalu, parippu wage ewanam maninne na. Bath, chicken witarai maninne.

    bara dannawanm me wage ekakin calculate karagnna puluwan.
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076

    මචන් සප්ලිමන්ට් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවනම් ප්‍රොසෙස් එකක් ඇතිවෙන්න අවම කොච්චර කාලයක් යයිද?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන් සප්ලිමන්ට්ස් අරන් ඕන තරමට මහත් වෙලා නෝර්මල් විදිහට වර්ක්අවුට් කරන්න පුලුවන් නේද? (විතවුට් සප්ලිමන්ට්ස්)

    Puluwan supps walin oya gatta calorie pramanya kama walin gannawanm prashnayak na
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන් සප්ලිමන්ට් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවනම් ප්‍රොසෙස් එකක් ඇතිවෙන්න අවම කොච්චර කාලයක් යයිද?

    Supps gannama ona na bn. Ubata awashya protein intake eka kamen ganna puluwanm kamen witarak unath anga hadanna puluwan. Uba hariyata nutrition aran workout karoth 1 year athulatha sahena progress ekak ganna puluwan. 3 months walin wage wenasak penei
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2441k kyanne machan ubata mahath wenna onanm tawa 300 cal witara wadiyen ganin. Wadiyen ganna taramata ikmanin mahath wenawa habai body fat ekath wadi wenawa. Lean bulk wage karannanm 200k 300k wage wadiyena aran slow muscle hadanna ona. Tamange anga anuwath oka poddak eha meha wenna puluwan.

    Vitamins & Mineral kyanne machan micro nutrients ewage calorie na. ewa elawalu pala walin wage ganna.
    Fat 1 gram - 9 cal
    Protein 1 gram - 4 cal
    Carb 1 gram - 4 cal

    Normally anga hadanna body weight eken 1kg ekakata,
    Protein - 1.5-2.2g
    Fat - 0.6,0.7g
    Ithuru Calorie tika C,P,F ona ekakin cover karagattata awulak na

    podi scale ekak ganin machan. Mama elawalu, parippu wage ewanam maninne na. Bath, chicken witarai maninne.

    bara dannawanm me wage ekakin calculate karagnna puluwan.
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076

    thank you machan....
     
    • Like
    Reactions: jmzsl