GYM ගිය පළවෙනි දවස

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මම කෙට්ටු නිසා බිත්තර 15ක් විතර දවසට කන්න කිව්වා බන් .... දවසක් ඇර දවසක් කෑවට කමක් නැ නේද බන් ???
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Yanna kalin udema 5white eggs kala giye
    Gihin avillath 5 white eggs kava
    Mata ganakvath na
    Pahuvadath giya

    මම කෙට්ටු නිසා බිත්තර 15ක් විතර දවසට කන්න කිව්වා බන් .... දවසක් ඇර දවසක් කෑවට කමක් නැ නේද බන් ???

    pissuda yako ubalata mareyi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ලොක් උනා , මූන අත ගාවට ගෙනල්ලා වැඩ කරේ , පඩිපෙල් බැස්සේ බිත්ති බදාගෙන. මරු දවස් 3 එක . දැන් නම් ගානක් නෑ රිදෙන එක
     
    • Haha
    Reactions: vito

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉදල ඉදල කෙ‌ාරෝනා වලින් පස්සේ gym යන්න ඕන කියල හිතල ඊයෙ ගියා බලන්න.. වහල කියපන්කෝ
     
    • Haha
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පොඩ්ඩක්වත් අව්ලක් අවේ නැහැ..තුන්වෙනි දවසේ ඇග රිදෙන්න ගත්තා ..හරියටම මිස් කරන්නේ නැතුව පලවෙනි අවුරුද්ද ගියා.දැනට අවරුදු 4යි .දැන් ජිම් එකේ හොදම ඇග මගේ..කැපවීම තමා වැදගත් ,ඉගෙනගන්නවත් මෙහෙම මහන්සි උනේ නැහැ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Delkanda peththe hoda gym ekak kiyapnko yanna , chatar karanne nathi ekak 1st time giya unwa
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    අඩෝ ජිම් උඹලගේ ජිම් වල දාලා තියෙන සින්දු මොනවද? එක එකා උන්ගේ ෆෝන් ගහලා බස් සින්දු අහනවද?
     
    • Haha
    Reactions: KingJulian