Questions Gym ප්‍රශ්නයක්

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මචංලා මේක මගේ යාළුවෙක්ගෙ ප්‍රශ්නයක්වත්, දන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි ... මගේම එකක් :P:P:P

    මගේ වයස දැන් 40යි. උසට හරියන මහතක් තියෙන නෝර්මල් size පොරක්. හැබැයි මගේ අත් කකුල් හෙන කිට්ටු නිසා මමත් කෙට්ටු වගේ තමයි පේන්නේ.

    මම කවදාවත් gym ගිහිල්ලවත් workout කරලවත් නෑ. Elakiri එකේම එකෙක් දාල තිබ්බ muscles වලින් වැඩක් ගත්තේ නැත්තං ඒව දියවෙලා ගිහිල්ලා නාකි වෙද්දී මග යන්න පන නැති වෙනවා කියලා 😬😬😬

    ඒක අහල බය වෙලා දැන් මටත් හිතෙනවා පොඩ්ඩක් gym එකට යන්න. දැන් ගිහින් වැඩක් වෙයිද... නැති අමාරු එන්න ගනීද වයසත් එක්ක. පොඩ්ඩක් කියපල්ලකෝ...
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ජොයින්ට් වලට හොද සප්ලිමන්ට් එකක් බොන ගමන් පලයන්
    මසල්ස් ටෝන් වෙන්න විතරක් පොඩි බර උස්සපන්
    කැරියා වගේ මහ එකෙන් ගහලා ජොයින්ට් නාස්ති කරගන්ඩ එපා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Mix of Yoga, Jogging, Calisthenics or Home workout. And don't forget about healthy and nutritious meals.
     
    • Love
    Reactions: RIU

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචංලා මේක මගේ යාළුවෙක්ගෙ ප්‍රශ්නයක්වත්, දන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි ... මගේම එකක් :P:P:P

    මගේ වයස දැන් 40යි. උසට හරියන මහතක් තියෙන නෝර්මල් size පොරක්. හැබැයි මගේ අත් කකුල් හෙන කිට්ටු නිසා මමත් කෙට්ටු වගේ තමයි පේන්නේ.

    මම කවදාවත් gym ගිහිල්ලවත් workout කරලවත් නෑ. Elakiri එකේම එකෙක් දාල තිබ්බ muscles වලින් වැඩක් ගත්තේ නැත්තං ඒව දියවෙලා ගිහිල්ලා නාකි වෙද්දී මග යන්න පන නැති වෙනවා කියලා 😬😬😬

    ඒක අහල බය වෙලා දැන් මටත් හිතෙනවා පොඩ්ඩක් gym එකට යන්න. දැන් ගිහින් වැඩක් වෙයිද... නැති අමාරු එන්න ගනීද වයසත් එක්ක. පොඩ්ඩක් කියපල්ලකෝ...
    පලවෙනි දවස් තුන හතර ටිකක් අමාරු වෙයි. ස්නායු මට්ටමේ ආබාද එන්නෙ නැත්තං කට්ට කාගෙන අල්ලං හිටපන්. අවු 50 බර උස්සන්න පටන් අරන් ලස්සනට ඇග හදාගත්ත නාකි ඉන්නවා.

    උඹේ උසට හරියන ඇග සහ කෙට්ටු අතපය කතාවෙන් තේරෙන්නෙ ලබ්බට කෝටු ගහලා වගේ හුකන්නෙක් වෙන්ටෝන.. ටිකක් මහන්සි වුනොත් ඔය ෆිගර් ලස්සන, ස්ට්‍රෝන්ග් හෙල්දි හැන්සම් විදියටහදාගන්න පුලුවන්.
     
    • Haha
    • Like
    Reactions: Udee KJ and RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    පලවෙනි දවස් තුන හතර ටිකක් අමාරු වෙයි. ස්නායු මට්ටමේ ආබාද එන්නෙ නැත්තං කට්ට කාගෙන අල්ලං හිටපන්. අවු 50 බර උස්සන්න පටන් අරන් ලස්සනට ඇග හදාගත්ත නාකි ඉන්නවා.

    උඹේ උසට හරියන ඇග සහ කෙට්ටු අතපය කතාවෙන් තේරෙන්නෙ ලබ්බට කෝටු ගහලා වගේ හුකන්නෙක් වෙන්ටෝන.. ටිකක් මහන්සි වුනොත් ඔය ෆිගර් ලස්සන, ස්ට්‍රෝන්ග් හෙල්දි හැන්සම් විදියටහදාගන්න පුලුවන්.
    තැන්ක්ස් බොක්ක
     
    • Love
    Reactions: INCORRECT

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,336
    113
    හොඳ කෝචෙක් ඉන්න එකකට පලයන්. හරියට ටෙක්නික්ස් දන්න, සබ්ජෙක්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන. ගිහිල්ල එතන ඉන්න උන් එක්ක කයිය ගගහ ඉන්න එපා. පුලුවන් නං ෆෝන් ඕෆ් කරපන් ශෙඩියුල් එක ගහන්න කලින්. නැත්තං පැය ගණන් කෝල් වල ඉඳල එද්දි වර්ම් ඩවුන් වෙලා. අවුරුදු 60 ඉන්න උනුත් එනව බං.40 මොකද්ද. සමහරවිට විටමින් හරි සප්ලිමන්ට් හරි ඕන වෙයි. මේකෙ ඉන්නව දන්න උන්. උන් කියයි වැඩි විස්තර.
     
    • Love
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Mix of Yoga, Jogging, Calisthenics or Home workout. And don't forget about healthy and nutritious meals.

    never too late to be fit neh

    හොඳ කෝචෙක් ඉන්න එකකට පලයන්. හරියට ටෙක්නික්ස් දන්න, සබ්ජෙක්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන. ගිහිල්ල එතන ඉන්න උන් එක්ක කයිය ගගහ ඉන්න එපා. පුලුවන් නං ෆෝන් ඕෆ් කරපන් ශෙඩියුල් එක ගහන්න කලින්. නැත්තං පැය ගණන් කෝල් වල ඉඳල එද්දි වර්ම් ඩවුන් වෙලා. අවුරුදු 60 ඉන්න උනුත් එනව බං.40 මොකද්ද. සමහරවිට විටමින් හරි සප්ලිමන්ට් හරි ඕන වෙයි. මේකෙ ඉන්නව දන්න උන්. උන් කියයි වැඩි විස්තර.
    Thanks machanla 🧡
     
    • Like
    Reactions: Udee KJ