Gym යන උන් වරෙන්කො පොඩ්ඩක් මෙහෙ
තියල බලන්නේ නැතුව කොටලා බලපන්

මචන් මට දැනගන්න ඕනේ මේකයි , මම අලුතෙන් gym එකට යන්න හදන්නේ .. gym යන්න පටන් ගත්ත ගමන් ම supplement එකක් අරන් ඒක ගහන ගමන් workout කලාට කමක් නැද්ද ? මගේ වයස 20 . බර 52ක් වගේ
මුලින්ම කන්න හොද meal plan එකකුත් කියපන්කො පුලුවන්නම්

ඊට අමතරව පුළුවන් තරම් වතුර බීපන්.
නැත්නම්