Gym යන උන් වරෙන්කො පොඩ්ඩක් මෙහෙ

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Gym යන උන් වරෙන්කො පොඩ්ඩක් මෙහෙ

    තියල බලන්නේ නැතුව කොටලා බලපන් :rofl::rofl::rofl:

    මචන් මට දැනගන්න ඕනේ මේකයි , මම අලුතෙන් gym එකට යන්න හදන්නේ .. gym යන්න පටන් ගත්ත ගමන් ම supplement එකක් අරන් ඒක ගහන ගමන් workout කලාට කමක් නැද්ද ? මගේ වයස 20 . බර 52ක් වගේ :( මුලින්ම කන්න හොද meal plan එකකුත් කියපන්කො පුලුවන්නම්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක පාර ගන්නහ් එපා ඉන්ස්ට්‍රක්ටර්ත් කියයි ගන්නහ් එපා කියලාහ් ඉස්සෙල්ලා මාසයක් ෆිට්නස් හදාගනින්හ් ත්‍රිඩ්මිල් එකහ් බයිසිකල් එක ගහලාහ් පොඩ්ඩක් ස්ටැමිනා හදාගෙනහ් එක්ස්සයිස් එකක් ඇගට ආවටහ් පස්සේ සප්ලිමන්ට් එකකටහ් යන්නහ්
    52 ක කියන්නෙහ් නම් හොදටමහ් බර මදි සප්ලිමන්ට් වලින් වෙයිට් ගෙයිනර් එකකටහ් ඉස්සෙල්ලමහ් යන්නහ් .. Whey වලහ් ෆැට් එකහ් මදි
    බර තව 15~20 KG වත් ඔනි ... හොදහ් බොඩියක් හදාගන්නහ්
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    එක පාර ගන්නහ් එපා ඉන්ස්ට්‍රක්ටර්ත් කියයි ගන්නහ් එපා කියලාහ් ඉස්සෙල්ලා මාසයක් ෆිට්නස් හදාගනින්හ් ත්‍රිඩ්මිල් එකහ් බයිසිකල් එක ගහලාහ් පොඩ්ඩක් ස්ටැමිනා හදාගෙනහ් එක්ස්සයිස් එකක් ඇගට ආවටහ් පස්සේ සප්ලිමන්ට් එකකටහ් යන්නහ්
    52 ක කියන්නෙහ් නම් හොදටමහ් බර මදි සප්ලිමන්ට් වලින් වෙයිට් ගෙයිනර් එකකටහ් ඉස්සෙල්ලමහ් යන්නහ් .. Whey වලහ් ෆැට් එකහ් මදි
    බර තව 15~20 KG වත් ඔනි ... හොදහ් බොඩියක් හදාගන්නහ්

    Thanks Machan , Meal Plan ekak dannawada ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තියල බලන්නේ නැතුව කොටලා බලපන් :rofl::rofl::rofl:

    මචන් මට දැනගන්න ඕනේ මේකයි , මම අලුතෙන් gym එකට යන්න හදන්නේ .. gym යන්න පටන් ගත්ත ගමන් ම supplement එකක් අරන් ඒක ගහන ගමන් workout කලාට කමක් නැද්ද ? මගේ වයස 20 . බර 52ක් වගේ :( මුලින්ම කන්න හොද meal plan එකකුත් කියපන්කො පුලුවන්නම්
    height eka keeyada Ponnayo??
     
    sh1234

    Member
    May 19, 2009
    18
    0
    0
    Colombo
    මචං උඹ supplements ගහන්න කලින් ඒවගේ අතුරු ප්‍රතිපල ගැනත් පොඩ්ඩක් බලන්න. weight gainer ගැහුවම පලවෙනි දවස් ටික පොඩ්ඩක් ඇඟට අමාරුයි මචං. පස්සේ හරි යනවා. උබට දිගටම ගහද්දි තේරේවි කෙල්ලන් ගැන තියෙන හැගීම් ටිකක් අඩුයි වගේ නේද කියල. :growl:
    අනිත් එක
    supplements ගහන්න කියන්නේ ශරීරයට ලැබෙන පෝෂණය ආහාර වලින් ලැබෙන එක අඩු වුනාමයි. එක නිසා පුළුවන් තරම් ශරීරයට අවශ්‍ය පෝෂණය ස්වභාවික ආහාර වලින්ම ගන්න බලන්න.:nerd: ඊට අමතරව පුළුවන් තරම් වතුර බීපන්. :yes: නැත්නම් supplements නිසා වකුගඩු වලට කෙලව ගන්න එපෝ.
    නිකමට කියන්නේ...
    supplements ගහල 1-2 months වලින් අ*** ගහල බලපන් මොකද වෙන්නේ කියල. :growl:
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    750
    113
    lol I really like to see some images of the people who gives advice[BS] here LMAO