GYM යමු : ~ Part I ~

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Ambo phone eken inne hitapanko lap eken awama daannam.

    Mehema case ekakuth tiyenawa. On call daata raata kawenne bohoma podi deyak. Exercise mokuth karannema ne bn.

    කෙට්ටු උන් නම් රෑට අම්බානක කන්න ඕන බන් අනිවාරෙන්..
    රෑට කන එක unhealthy කියන්නෙ බර වැඩි වෙන නිසාම තමයි..
    කෙට්ටු උන් නම් පුළුවන් නම් රෑට අලි බත් එකක් කාල..
    ආයෙ රෑ 12 විතර ආයෙ මොනා හරි කන්න පුළුවන් නම් තමයි බන් හොද ..

    gedara normal eke workout karana gamman creatine eka gattata aulak nadda?

    කිසි අවුලක් නෑ මචං.. ගනින්

    Sachith සහෝදරයෙගෙ Thread එකෙන් ගොඩක් දේවල් දැන ගත්ත,,,
    ශරීරය ලස්සනට නිරෝගීව තියාගන්න ආස කොල්ල්න්ට ලොකු දෙයක්..

    තමනුත් දැනුම ලබා ගනිමින්,,,අනෙක් අයටත් කියාදීම ශ්‍රේෂ්ට පෞර්ශයක තියෙන ලක්ශනයක්..

    ගොඩක් ස්තුතියි:yes:
    ඔබට ජයෙන් ජය..නිදුක් නිරෝගී සුව,,,
    ,

    thanks කොල්ලො compliment එකට..
    එළකිරි..

    11.gif
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    oats kanna kiyanne ai kiyalath kiyahanko. oats mata set wenna ban. tin ekak genalla tiyanawa melo rahak na. wistara tikak kiyahan hodainam ona magulak kanawa :D
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    සචියා බර උස්සනකොට හරියට හුස්ම ගන්නේ කොහොමද ( Breathing In (Inhalation) Breathing Out (Exhalation)
    මම මෙච්චර කල් කරේ ( කරා කියන්නේ කරාම නෙමයි නිකම්ම වෙන්ව )

    බර උස්සන්නපටන් ගන්නකොට හොද හුස්මක් අරන් හිර කරගනවා ,ඊට පස්සේ උඩට එනවා හීමීට හිරකරගනම, ඇවිල්ල ඒ ගත්ත එක පිටකරල .
    අයෙත් හුස්මක් අරන් හීමීට බානව , බාල තමයි හුස්ම පිට කරන්නේ ..
    ඔය මම කරන විදිය වැරදිද ?? හරි විදිය කියල දියන්

    එක එක ජිම් වල උන් එක එක කතා කියන්නේ .
    මුලින්ම ගිය ජිම් එකේ අය්යා කිව්වේ නිකන් සාමාන්‍ය විදියට හුස්ම ගන්න කියල
    මේ ඉස්කුබිය කියනවා වගේ
    https://www.youtube.com/watch?v=NKgdAOQWQRE

    කෝරලේමහත්තයා;21923585 said:

    සචිත් එනකං මේ උත්තරේ බලන්න..බර උස්සනකොට හුස්ම ගන්නේ නෑ හුස්ම ක්‍රමයෙන් පිට කිරීම පමනයි කරන්නේ ...ඔසවන ලදබර පහලට එනවිට ක්‍රමයෙන් හුස්ම ගැනීම සිදුකරනවා..පහලටම ආවිට
    ගත්හුස්ම මිලි සෙකන්ඩ් ගානක් පපුවේ තදකර අවශ්්‍ය ඔක්සිජන් ප්‍රමානය හර්දයට ලබාදෙනවාත් සමග
    හුස්ම පිට කරමින් නැවත ඔසවනු ලබනවා..

    ලෙඩ්ඩු ඉන්නව බන්.. ගණන් ගන්න එපා ;)
    R+

    ඔය බූතය කියන්නෙ ඌ dont like that කියල නෙ..
    ඌ කැමති නැති උනාට ඒක හරි වෙන්නෙ නෑ නෙ බන්..
    හරි ක්‍රමය මචං බර උස්සනකොට breathe out.. බානකොට breathe in..

    බර උස්සද්දී කවදාවත් හුස්ම හිරකරගන උස්සන්න එපා..
    ඇග ඇතුලට පට්ට ප්‍රෙෂර් එකක් එන්නෙ හර්නියා වගේ එන්නත් පුළුවන් එහෙම වැරදියට හුස්ම ගත්තම..

    benchpressbreathingarrows.png

    කලිනුත් කිව්ව මේකත් බලපන්

    http://www.elakiri.com/forum/showpost.php?p=21913066&postcount=215

    :cool::cool::yes:

    තැන්ක්ස් සචියා ,
    උබ උදේට ඇට ජාති මොනාද කන්නේ , මීට අමතරව මොනවද කන්නේ ,ස්වබාවික දේවල්
    උබ mass gainers ගත්තේ නැහැ නේද , mass gainers ගන්නේ නැතිව සිව්බවික දේවල් වලින් ගොඩදාන්න පුලුවන්නම් නියමයි :love:
    උබ ජිම් එකට ගිහිල්ල කොච්චර කාලෙකට පස්සෙද සප්ලිමන්ට් ගන්න පටන් ගත්තේ (whey ,creatine ) ඕව ගන්න ලංකාවෙන්ද , ගන්න හොද තැනක් කියපන් , උබ ඔය කියල තියන ON gold standard whey isolate and creatine monohydrate එකයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උබ කන කෑම ටික දාපන් කො බලන්න..
    මමත් හිතන් හිටියෙ කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියල බන්..
    ඒත් calorie surplus එක හරියට වැටෙන කොට සට සට ගාල මහත් වෙන්නෙ..
    අපි ගොඩක් කනව කියල හිතන් හිටියට අපි කන්නෙ හෙන චුට්ටයි බන්..

    එක එක ලොක්කා..
    ඉස්සර නම් බුද්දහගමේ thread වල නෙ වැඩිපුරම ඉන්නෙ..

    :D

    දීපන් හෙල්ප් එකක් මේකෙ කොල්ලන්ට උබගේ අත්දැකීමුත් එක්ක..
    ගොඩක් gym වල ඉන්නෙ අර උබ කිව්ව ජාතියෙ ඩයල් තමයි බන්..
    අවුරුද්දක් දෙකක් gym ගියා ඊට පස්සෙ ඌ තමයි පොර..
    හැම එකාටම එකම චාර්ට්ස් දෙන්නෙ බෙසික්ස් දන්නෙත් නෑ..
    යන උන් අනාතයි නිකං..

    ඔව් ඔව් ඊට පස්සේ network thread එකකුත් කලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේක කියන්න යන්නේ හුගක්ම කෙට්ටු කට්ටියටවත් හුගක්ම මහත කට්ටියටවත් නෙවෙයි. තමන්ගේ body එක නියම shape එකට ගෙනාපු සහ ඒ ලගින් ඉන්න කැපවීමෙන් සෙල්ලම් කරන කට්ටියට. දැන් එහෙම අයගේ ලොකු ආසාවක් තමයි abs වල pack එක හදා ගන්න එක. තමන් සෙල්ලම් කරන ගමන් Abs chart එකකුත් කරන්න. හැබැයි Abs exercise වලින් pack එක නම් හදන්න බෑ. ඒවා වලින් කෙරෙන්නේ බඩේ muscles steady කරන එක.

    pack එක ගන්නනම් Abs exercise කරන ගමන් අනිවාර්්‍යෙයන් Cardio exercise and Diet කල යුතුයි. ඒක නිසා පුලුවන්නම් week එකේ දවස් 6 ක් වත් Cardio exercise කරන්න. Main chart එක කරන දවසට විනාඩි 10 ඇති. අනිත් දවස් වලට අඩු ගානේ විනාඩි 20 ක්වත් ඕනේ. උඹලට ඉක්මනට ලස්සන pack එකක් හදාගන්න පුලුවන්. හැබැයි කැපවීම සහ ඕනෑකම තියෙන්න ඕනේ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    fat burners තියනව බන් එක එක නම් වලින් ගොඩක් ඒවයෙ තියෙන්නෙ ඉතින් green tea extract & caffeine තමයි mainly ගත්තට අවුලක් නෑ workout කරන ගමන්..

    L-CARNITINE වගේ ගන්නව නම් හොදයි ගෑනු අයට වැඩියෙන් හොදයි පිරිමින්ටත් එක්කම තමයි..
    fat burner එක ගහල ඉදන් හිටිය කියල ෆැට් නැති වෙන්නෙ නෑ නෙ බන්..

    gym එකේ එකේ තමයි අනිත් 90% ම තියෙන්නෙ..

    side effects එන්න චාන්ස් එකක් තියනව
    ඒක නිසා important නෑ ගන්න එක..

    ඒත් ගත්තයි කියල එහෙම ලොකු අවුලකුත් නෑ..

    තමන් ගෙ කැමැත්ත..
    L-CARNITINE kiyanne tablet wargayak neda machan:sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    :lol:

    කෙටියෙන් දාන්නම්

    creatine වල ජාති ගොඩක් තියනව බන්..
    එවන් හොදම සහ වැඩ කරන එක තමයි creatine monohydrate
    400G රුපියල් 3000 විතර වෙන්නෙ වැඩිම උනොත්

    මාස තුන හතරක් ගහත හැකි..
    creatine කියන්නෙ අමුතු මැජික් එකක් නෙවේ අපි කන මස් වල තියනව..
    අපේ අක්මාවෙ හැදෙනව creatine..
    මස් කනව නම් කිලෝ ගානක් කන්න ඕන 5 grams වගේ ගන්න ඇගට ඒකයි අපි පිටින් ගන්නෙ..

    මසල් සයිස් එක වැඩි කරනව.. energy boost වෙනව බර ගහත හැකි..
    muscle වල ATP ලෙවල්ස් වැඩි කරනව වතුර ගන්න එක වැඩි කරනව මසල් ෆුලර් ලුක් එකක් එනව.. අනික බ්‍රේන් ෆන්ක්ෂන් වලටත් හොදයි බන්..

    මුළු ඇගටම හොදයි..

    creatine ගත්තම බෝතලේ ගහල තියනව loading phase maitanence phase..
    ඒ විදියට ගන්න එපා..
    ඒව බොරු... දවසට 5grams ගන්න ඕන දිගටම..
    මාස තුනක් වගේ අරන් මාසයක් නිකන් හිටියට අවුලක් නෑ..
    මොකද ඇගට creatine supply කරන නිසා ඇගේ හැදෙන එක නවතිනව..
    සෝ ලිවර් එකට තනියෙන් හැදෙන්න දෙන්න ඕන creatine..

    අනික මේක ගැහුව ගමන් පවර් එන කෙස් එකක් නෙවේ..
    සතියක් විතර එකදිගට ගහන්න ඕන ඇගේ creatine ලෙවල්ස් ඇජස් වෙලා එන්න..
    ඊට පස්සෙ ඉතින් ෆුල් පවර්..
    මහන්සියක් නෑ යකා වගේ තමා..

    අනික side effects වලට වැඩිම රීසර්ච් කරල තියෙන්නෙ මේ සප්ලිමන්ට් එක and අනිවරෙන් වැඩ කරන ලෝකෙ හැම එකාම පිළිගත්ත සප්ලිමන්ට් එකක්..

    ගන්නව නම් වතුර බීපන් අම්බානෙට මොකද කියල මම දාල තිබ්බ නෙ..
    මේකත් බලපන්

    Elama machan...thankss
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    fat burners තියනව බන් එක එක නම් වලින් ගොඩක් ඒවයෙ තියෙන්නෙ ඉතින් green tea extract & caffeine තමයි mainly ගත්තට අවුලක් නෑ workout කරන ගමන්..

    L-CARNITINE වගේ ගන්නව නම් හොදයි ගෑනු අයට වැඩියෙන් හොදයි පිරිමින්ටත් එක්කම තමයි..
    fat burner එක ගහල ඉදන් හිටිය කියල ෆැට් නැති වෙන්නෙ නෑ නෙ බන්..

    gym එකේ එකේ තමයි අනිත් 90% ම තියෙන්නෙ..

    side effects එන්න චාන්ස් එකක් තියනව
    ඒක නිසා important නෑ ගන්න එක..

    ඒත් ගත්තයි කියල එහෙම ලොකු අවුලකුත් නෑ..

    තමන් ගෙ කැමැත්ත..
    lepo 6 kiyala ekakthiyanwa maru
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    පට්ට Thred එක මචන්..උබ නම් නියමයි Gym Instructor කෙනෙකුට
    පුලුවන් නම් කියපන් මචන් මාස 6ක් ඇතුලත බඩ අඩු කර ගන්න මොනාද කරන්න ඔනෙ කියල?

    rep+9
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේක කියන්න යන්නේ හුගක්ම කෙට්ටු කට්ටියටවත් හුගක්ම මහත කට්ටියටවත් නෙවෙයි. තමන්ගේ body එක නියම shape එකට ගෙනාපු සහ ඒ ලගින් ඉන්න කැපවීමෙන් සෙල්ලම් කරන කට්ටියට. දැන් එහෙම අයගේ ලොකු ආසාවක් තමයි abs වල pack එක හදා ගන්න එක. තමන් සෙල්ලම් කරන ගමන් Abs chart එකකුත් කරන්න. හැබැයි Abs exercise වලින් pack එක නම් හදන්න බෑ. ඒවා වලින් කෙරෙන්නේ බඩේ muscles steady කරන එක.

    pack එක ගන්නනම් Abs exercise කරන ගමන් අනිවාර්්‍යෙයන් Cardio exercise and Diet කල යුතුයි. ඒක නිසා පුලුවන්නම් week එකේ දවස් 6 ක් වත් Cardio exercise කරන්න. Main chart එක කරන දවසට විනාඩි 10 ඇති. අනිත් දවස් වලට අඩු ගානේ විනාඩි 20 ක්වත් ඕනේ. උඹලට ඉක්මනට ලස්සන pack එකක් හදාගන්න පුලුවන්. හැබැයි කැපවීම සහ ඕනෑකම තියෙන්න ඕනේ.

    6 pack hadanna body fat adu karama bn muna kettu wenawane. Ethokota patta cha ganja dial ekak wage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    oats kanna kiyanne ai kiyalath kiyahanko. oats mata set wenna ban. tin ekak genalla tiyanawa melo rahak na. wistara tikak kiyahan hodainam ona magulak kanawa :D

    best ම slow burning carbs,fiber ඇගට දාගන්න ඕන නම් ඉතින් කාපං oats..
    කොලස්ට්‍රෝල් තියන උන්ටත් හොදයි බස්ස ගන්න.. vitamin b3, iron ඉදල තියනව නෙ..
    මසල් build කරන්න ඇග size කරන්න නම් කාපං oats..

    කන්න මාරුයි හදන්න ක්‍රමයක් හොයාගනින්..
    එක්කො වතුර එකක් තිබ්බ ඕට්ස් දැම්ම තම්බුව බ්ලෙන්ඩර් එකේ දැම්ම.. කිරිතේ එකක් දැම්ම ගැහුව බිව්ව.. පට්ට රහයි..

    නැත්තම් තම්බල මොනා හරි දාපන් පීනට් බටර් හරි nutella හරි දැම්ම කෑවා..
    නිකන් නම් තම්බල කන්න බෑ බන්..
    රහ ඒව ගුණ නෑ ගුණ ඒව රහ නෑ..
    ඇග හැදෙනව නම් හෙල්ත් එකට හොද කෑමක් නම් වහ හරි කාපං බන් රහ ගුණ බලන්න එපා..

    :rofl:

    මේ කටු බොඩියක් ඕනා නෑ.... කෙට්ටු වෙන්න පුලුවන් නම් ඈති.... :D

    :rofl::rofl:

    තැන්ක්ස් සචියා ,
    උබ උදේට ඇට ජාති මොනාද කන්නේ , මීට අමතරව මොනවද කන්නේ ,ස්වබාවික දේවල්
    උබ mass gainers ගත්තේ නැහැ නේද , mass gainers ගන්නේ නැතිව සිව්බවික දේවල් වලින් ගොඩදාන්න පුලුවන්නම් නියමයි :love:
    උබ ජිම් එකට ගිහිල්ල කොච්චර කාලෙකට පස්සෙද සප්ලිමන්ට් ගන්න පටන් ගත්තේ (whey ,creatine ) ඕව ගන්න ලංකාවෙන්ද , ගන්න හොද තැනක් කියපන් , උබ ඔය කියල තියන ON gold standard whey isolate and creatine monohydrate එකයි

    කෑමෙන් ම පුළුවන් මචං.. mass gainers ඕන නෑ..
    හැබැයි ඉතින් එහෙන් මෙහෙන් කාල බෑ අම්බානක කන්න ඕන..
    උදේට කාපං එක්කො oats නැත්තම් ගෙදර හදන්නෙ නැත්තම් කඩවල් වල තියනව නෙ මුන් ඇට කවුපි කඩල අරන් කාපං..

    http://www.supplementfactory.lk/

    http://bodybuilding.lk/

    මේක කියන්න යන්නේ හුගක්ම කෙට්ටු කට්ටියටවත් හුගක්ම මහත කට්ටියටවත් නෙවෙයි. තමන්ගේ body එක නියම shape එකට ගෙනාපු සහ ඒ ලගින් ඉන්න කැපවීමෙන් සෙල්ලම් කරන කට්ටියට. දැන් එහෙම අයගේ ලොකු ආසාවක් තමයි abs වල pack එක හදා ගන්න එක. තමන් සෙල්ලම් කරන ගමන් Abs chart එකකුත් කරන්න. හැබැයි Abs exercise වලින් pack එක නම් හදන්න බෑ. ඒවා වලින් කෙරෙන්නේ බඩේ muscles steady කරන එක.

    pack එක ගන්නනම් Abs exercise කරන ගමන් අනිවාර්්‍යෙයන් Cardio exercise and Diet කල යුතුයි. ඒක නිසා පුලුවන්නම් week එකේ දවස් 6 ක් වත් Cardio exercise කරන්න. Main chart එක කරන දවසට විනාඩි 10 ඇති. අනිත් දවස් වලට අඩු ගානේ විනාඩි 20 ක්වත් ඕනේ. උඹලට ඉක්මනට ලස්සන pack එකක් හදාගන්න පුලුවන්. හැබැයි කැපවීම සහ ඕනෑකම තියෙන්න ඕනේ.

    :cool::cool:

    L-CARNITINE kiyanne tablet wargayak neda machan:sorry:

    දෙකෙන්ම තියනව බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    lepo 6 kiyala ekakthiyanwa maru

    :cool::cool:

    පට්ට Thred එක මචන්..උබ නම් නියමයි Gym Instructor කෙනෙකුට
    පුලුවන් නම් කියපන් මචන් මාස 6ක් ඇතුලත බඩ අඩු කර ගන්න මොනාද කරන්න ඔනෙ කියල?

    rep+9

    උබ නේද pm එකක් දැම්මේ.. reply කළා..