සචිත් උත්තරයක් දෙයි, මචන් හැම Exercise එකකම වගේ බර ගුරුත්වයෙන් පිටතට ගද්දි හුස්ම පිට කරනවා බර ගුරුත්වය දෙසට යද්දී හුස්ම ගන්න ඕනේ සරලව කිව්වොත් අමාරු අවස්ථාවේ හුස්ම පිට කරනවා පහසු අවස්ථාවේදී හුස්ම ගන්නවාheam exercise ekatama me widihatada ban? ex: back/front
Mokadda machan ganna one whey protein eka? Oka protein wadi hinda side effects enne nadda? Umba kiyana widiyata gym yanne nathi ekekta unath whey protein gahanna puluwanda? Results ganna whey protein keeyak witara gahanna oneda?
heam exercise ekatama me widihatada ban? ex: back/front
සචිත් උත්තරයක් දෙයි, මචන් හැම Exercise එකකම වගේ බර ගුරුත්වයෙන් පිටතට ගද්දි හුස්ම පිට කරනවා බර ගුරුත්වය දෙසට යද්දී හුස්ම ගන්න ඕනේ සරලව කිව්වොත් අමාරු අවස්ථාවේ හුස්ම පිට කරනවා පහසු අවස්ථාවේදී හුස්ම ගන්නවා
breathing ගැන ඊලග thread එකේ විස්තර ඇතුව දාන්නම්..
බර උස්සද්දී (බලය යොදන අවස්ථාවෙ) හුස්ම පිට කරන්න ඕන කියල විතරක් දැනට මතක තියාගනින්

eka amaruine ban. mata huru wela thiyenne bara ussaddi husma ganna.![]()
ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.
ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..
මචන්ලා ගෙදර ඉදන් වර්ක් අවුට් එකක් කරන්න හොද අයිටම්ස් ටිකක්... බෙන්ච් ප්‍රෙස් එකට අවශ්‍ය බෙන්ච්, බාර්, වේට්ස්, ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.
ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..
BUMP
part 2 nadda kukuloh ?

thanks machan
rep+

හෙට 26![]()
Beware misleading
This type of bodybuilding instructors most of the time hidden drug dealers. They will converse you to use their supplement products which are the ban all over the world eventually.
ex: Testosterone Boosters, Creatine. steroids ect.
Most of us have figured out that the stereotypical drug dealers looks very tiny,slimy black color skin + weird facial hair.
I suggest you to do freeletics workouts to get much better healthy wealthy body.

අනාත වාෂ්පයා
තොගේ අර පෝලියෝ photo එක මෙතන post කරන්නද ?