GYM යමු : ~ Part I ~

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    heam exercise ekatama me widihatada ban? ex: back/front
    සචිත් උත්තරයක් දෙයි, මචන් හැම Exercise එකකම වගේ බර ගුරුත්වයෙන් පිටතට ගද්දි හුස්ම පිට කරනවා බර ගුරුත්වය දෙසට යද්දී හුස්ම ගන්න ඕනේ සරලව කිව්වොත් අමාරු අවස්ථාවේ හුස්ම පිට කරනවා පහසු අවස්ථාවේදී හුස්ම ගන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Mokadda machan ganna one whey protein eka? Oka protein wadi hinda side effects enne nadda? Umba kiyana widiyata gym yanne nathi ekekta unath whey protein gahanna puluwanda? Results ganna whey protein keeyak witara gahanna oneda?

    ඕන එකෙක්ට ගත හැකි.. whey ගන්න ඕනමයි කියල එකක් නෑ..
    whey ගහපු තරමට ඇග හැදෙන්නෙ නෑ.. gym එක ඇතුලෙ තියෙන්නෙ ලොකු පාර්ට් එක..
    මසල් එක බ්‍රේක් කරාම හොදට රිකවර් වෙද්දී අපි ගන්න ප්‍රෝටීන් එක්ක තමයි මසල් එක rebuild වෙලා තව ලොකුවට හැදෙන්නෙ.. ඒකට whey ඕන නෑ තව කොච්චර ප්‍රෝටීන් ගන්න පුළුවන් ද කෑම වලින්..

    heam exercise ekatama me widihatada ban? ex: back/front

    breathing ගැන ඊලග thread එකේ විස්තර ඇතුව දාන්නම්..
    බර උස්සද්දී (බලය යොදන අවස්ථාවෙ) හුස්ම පිට කරන්න ඕන කියල විතරක් දැනට මතක තියාගනින්

    සචිත් උත්තරයක් දෙයි, මචන් හැම Exercise එකකම වගේ බර ගුරුත්වයෙන් පිටතට ගද්දි හුස්ම පිට කරනවා බර ගුරුත්වය දෙසට යද්දී හුස්ම ගන්න ඕනේ සරලව කිව්වොත් අමාරු අවස්ථාවේ හුස්ම පිට කරනවා පහසු අවස්ථාවේදී හුස්ම ගන්නවා

    11.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    breathing ගැන ඊලග thread එකේ විස්තර ඇතුව දාන්නම්..
    බර උස්සද්දී (බලය යොදන අවස්ථාවෙ) හුස්ම පිට කරන්න ඕන කියල විතරක් දැනට මතක තියාගනින්

    eka amaruine ban. mata huru wela thiyenne bara ussaddi husma ganna. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    eka amaruine ban. mata huru wela thiyenne bara ussaddi husma ganna. :baffled:

    උබ බෝලයක් විසි කරද්දී කොහොමද විසික් කරන්නෙ ?
    හුස්ම ගන්න ගමන් විසි කරල බලපන්.. ඊට පස්සෙ හුස්ම පිට කරන ගමන් විසි කරල බලපන්..
    කොහොමද ලේසී ?

    හරි විදියට හුස්ම ගනින් මුලින් පැටලෙනව හෝ ගාල පුරුදු උනාම හරි..
    හුස්ම ගන්න ගමන් උස්සන එක තමයි අමාරු ක්‍රමේ..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.

    ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..

    BUMP
     
    • Like
    Reactions: ehseres

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචන්ලා ගෙදර ඉදන් වර්ක් අවුට් එකක් කරන්න හොද අයිටම්ස් ටිකක්... බෙන්ච් ප්‍රෙස් එකට අවශ්‍ය බෙන්ච්, බාර්, වේට්ස්, ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.

    ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..

    මුන්ගෙ තමයි ඉතින්..

    https://www.esermarketing.lk/eser-marketing-fitness-products/
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    Beware misleading

    This type of bodybuilding instructors most of the time hidden drug dealers. They will converse you to use their supplement products which are the ban all over the world eventually.
    ex: Testosterone Boosters, Creatine. steroids ect.

    Most of us have figured out that the stereotypical drug dealers looks very tiny,slimy black color skin + weird facial hair.
    I suggest you to do freeletics workouts to get much better healthy wealthy body.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Beware misleading

    This type of bodybuilding instructors most of the time hidden drug dealers. They will converse you to use their supplement products which are the ban all over the world eventually.
    ex: Testosterone Boosters, Creatine. steroids ect.

    Most of us have figured out that the stereotypical drug dealers looks very tiny,slimy black color skin + weird facial hair.
    I suggest you to do freeletics workouts to get much better healthy wealthy body.

    අනාත වාෂ්පයා :(
    තොගේ අර පෝලියෝ photo එක මෙතන post කරන්නද ?
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    Beware misleading

    This type of bodybuilding instructors most of the time hidden drug dealers. They will converse you to use their supplement products which are the ban all over the world eventually.
    ex: Testosterone Boosters, Creatine. steroids ect.

    Most of us have figured out that the stereotypical drug dealers looks very tiny,slimy black color skin + weird facial hair.
    I suggest you to do freeletics workouts to get much better healthy wealthy body.

    බුදු අම්මෝ කඩ්ඩ. :shocked: :shocked: