GYM යමු : ~ Part I ~

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,356
    715
    113
    Machan mage age eka 26 weight eka 60 mama gym giya sarin sare.. aga cut wela thiyenne.. wadiya kanne na ban kanna ba echchara badagini enne na...Mata ganna hoda supplements ekak kiyapanko......plz
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    dailly workout karanna hoda nedda bn ?
    man godak kettu unane dailly karala, (agee mas adu welaa)
    kakul 2 mahath karaganna hoda exercise monawada?

    ඇග හැදෙන්නේ ජිම් එකේදි නෙවෙයි යාලු රෙස්ට් එකේදි; රිකවරි!

    other than squats, maybe try extensions- low weight, high reps (12-15) + lunges

    train legs 2times per week, specially squats
     
    Last edited:

    kalanawidu

    Active member
  • Oct 8, 2013
    225
    49
    28
    මචං Ectomorph වගේ කෙට්ටු ඇගක් තියෙන කෙනෙකුට දවස් කීයක විතර Rest එකක් ඕනෙද...? මම දැනට දවස් දෙකක් වෙනස් විදියට Workout කරල එක දවසක් Rest කරනව. ආයෙ ඒකම Repeat කරනව. එක Muscle Group එකකට 48 Hours වගේ Rest එකක් හම්බ වෙනව. ඒ මදිද...?
    පලවෙනි දවසෙ: Squats, Chest, Bicep වගේ දේවල්
    දෙවනි දවසෙ: Shoulders, Tricep, Back Workout වගේ දේවල්
    තුන්වෙනි දවසෙ: Rest


    Monday----- chest and triceps
    Rest
    Wednesday-----back and bicep
    Rest
    Friday------ shoulder and legs
    Rest
    Rest
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png

    "GYM යමු" ත්‍රෙඩ් එක සඳහා සෞඛ්‍ය කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් සචිත්ට උණුසුම් සුබ පැතුම්.

    BhiYR06.png


     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    SPvguSt.png

    "GYM යමු" ත්‍රෙඩ් එක සඳහා සෞඛ්‍ය කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් සචිත්ට උණුසුම් සුබ පැතුම්.

    BhiYR06.png



    හොර ජිමා පාර්ට් 3 කෝ යකු :angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    SPvguSt.png

    "GYM යමු" ත්‍රෙඩ් එක සඳහා සෞඛ්‍ය කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් සචිත්ට උණුසුම් සුබ පැතුම්.

    BhiYR06.png



    machan sachiyage thread eke vote eka rewoke karanna barida :eek: okage heti balapanko aye kehuttek wela kudu gahala :sorry: