gym සීන් එකක්

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    මට දැන ගන්න ඔන gym එකට ගිහින් ඇන්ග හදාගන්න කොච්චර කලයක් යනවද කියල විශෙශයෙන් arms එහෙම.

    මෙ වගෙ

    Bodybuilder.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අව්රුද්දක් දෙකක් යනව බන්..
    ක්ෂණික ප්‍රතිපල ගන්න කියල එක එක ජරාවල් බොන්න එපා

    ඕනෙම නම් bodytone එක ගහපන්
    එක 100% එළවලු නිසා අව්ලක් නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    6 pack eka ganna nam amarui puthe sahenna.....kohomat normally aga hadenna one year wat yanwa machan mama dan 4 months wage giya bada adu kara ganna..bada kese wetat mage size eka nam thawat wadi wela...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ පින්තුරයේ පේන ආම් එකට නම්..
    ජිම් යන්න ඕනේ නෑ..:P

    මේ වගේ ඇගක් අපිට තියෙන හින්දා දැන් නම් අපි ජිම් එක අමතක කරලා තියෙන්නේ..
    ;)
    ජිම් එකෙන් ඔයාට ප්‍රතිඵල එන්නේ. ඔයාගේ උස බර අනුව සහ ඔයා වෙහෙස වේලා ක්‍රීඩා කරන එක මතයි..

    ඔයා මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න හුගාක් මහන්සි වෙන්න වෙනවා..

    ඒත් කෙට්ටු කෙනෙක් නම් ඇග හදා ගන්න පුලුවන් මාස 6 කදි වුනත්..
     
    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    අව්රුද්දක් දෙකක් යනව බන්..
    ක්ෂණික ප්‍රතිපල ගන්න කියල එක එක ජරාවල් බොන්න එපා

    ඕනෙම නම් bodytone එක ගහපන්
    එක 100% එළවලු නිසා අව්ලක් නෑ

    bodyton කියන්නෙ මොකක්ද?
     
    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    මේ පින්තුරයේ පේන ආම් එකට නම්..
    ජිම් යන්න ඕනේ නෑ..:P

    මේ වගේ ඇගක් අපිට තියෙන හින්දා දැන් නම් අපි ජිම් එක අමතක කරලා තියෙන්නේ..
    ;)
    ජිම් එකෙන් ඔයාට ප්‍රතිඵල එන්නේ. ඔයාගේ උස බර අනුව සහ ඔයා වෙහෙස වේලා ක්‍රීඩා කරන එක මතයි..

    ඔයා මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න හුගාක් මහන්සි වෙන්න වෙනවා..

    ඒත් කෙට්ටු කෙනෙක් නම් ඇග හදා ගන්න පුලුවන් මාස 6 කදි වුනත්..

    බහිනව කියන එක මොකක්ද බන් බර වැඩිය දාල ගහුවමද
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බහිනව කියන එක මොකක්ද බන් බර වැඩිය දාල ගහුවමද

    ඒක මචන් බර වැඩිය පාවිච්චි කරන එක නිසා නෙවෙයි..
    ඒ දේ වෙන්නේ ව්‍යායාම් කරද්දි අපි ගන්න හුස්ම වල වෙනස් විම අනුවයි..
    ව්‍යායාම කරද්දි හුස්ම පාලනය කරන එක හුගාක් වැදගත් වෙනවා..
    ඒ දේ අනුවත් අපේ ප්‍රතිඵල වල ලොකු වෙනසක් දැක ගන්න පුලුවන් වෙනවා..