

අව්රුද්දක් දෙකක් යනව බන්..
ක්ෂණික ප්රතිපල ගන්න කියල එක එක ජරාවල් බොන්න එපා
ඕනෙම නම් bodytone එක ගහපන්
එක 100% එළවලු නිසා අව්ලක් නෑ
bodyton කියන්නෙ මොකක්ද?
මේ පින්තුරයේ පේන ආම් එකට නම්..
ජිම් යන්න ඕනේ නෑ..
මේ වගේ ඇගක් අපිට තියෙන හින්දා දැන් නම් අපි ජිම් එක අමතක කරලා තියෙන්නේ..
ජිම් එකෙන් ඔයාට ප්රතිඵල එන්නේ. ඔයාගේ උස බර අනුව සහ ඔයා වෙහෙස වේලා ක්රීඩා කරන එක මතයි..
ඔයා මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්න හුගාක් මහන්සි වෙන්න වෙනවා..
ඒත් කෙට්ටු කෙනෙක් නම් ඇග හදා ගන්න පුලුවන් මාස 6 කදි වුනත්..
අපෝ ඔය මගුලනම් ගන්න එපා.මාසෙන් නැගලා මාසෙන් බහිනවා.ඊට පස්සේ ඇග වැහැරෙනවාbodyton කියන්නෙ මොකක්ද?


අපෝ ඔය මගුලනම් ගන්න එපා.මාසෙන් නැගලා මාසෙන් බහිනවා.ඊට පස්සේ ඇග වැහැරෙනවා![]()

mama gym yanne nehe ban...
ab king pro ekai.. obitrack ekai... home gym ekakui tiyenawa...
oya madai itin...![]()
බහිනව කියන එක මොකක්ද බන් බර වැඩිය දාල ගහුවමද