Gym advice need

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    man Gym yanna kiyala hithan inne.. Aga hadaganna nemei.. exercise tikak karala active eke inna. man godak skinny weight eka 42i height eka 5.3i. job ekak karanawa. 8am to 5pm wenakan.
    man oyalagen podi advice ekak balaporottu wennawa.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    gym yanna epa damma

    normal gym ekak open 5 to 10 hawasa nam yawen naha eka patta kammali udee giyoth fit

    eth oya damm yanna epa
    scratch exercises tiak youtube balala karanan !
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කාගෙන්වත් අහන්න ඕනේ නැහැ බන් උඹට ඕනෙනං උඹ gym පලයන්. උඹට හවසට මහන්සි වගේනන් උදේට පලයන්. හැබැයි හවසට ගියාම උඹට ගෙදර ඇවිල්ල සැපට නිදාගන්න පුළුවන්. :lol:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    කාගෙන්වත් අහන්න ඕනේ නැහැ බන් උඹට ඕනෙනං උඹ gym පලයන්. උඹට හවසට මහන්සි වගේනන් උදේට පලයන්. හැබැයි හවසට ගියාම උඹට ගෙදර ඇවිල්ල සැපට නිදාගන්න පුළුවන්. :lol:

    reta gym ghila awila nida gthma sepa kane bn.. ninda ynwa malaaa wagee
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් උඹ ජිම් එකට අලුත් හින්දා ගිය ගමන් ම සෙට් එක දාන්න එපා. කොහොමත් ජිම් එකට ගියාම කවුරු වුනත් වොම් අප් එකක් කරලායි වැඩේට බහින්න ඕනේ. කොහොමත් උඹේ ඇග ගැන වැඩිය හිතන්න එපා. උසට සරිලන බරක් නම් නෑ තමයි ඒත් උඹට ජිම් එකෙන් උඹ බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න පුලුවන්. ඒත් ඒ දේ දවසින් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපේ එවුන් කරන වැරැද්දක් කාලයක් කරන්න වෙනවා. උඹ ඇග හදාගන්න හිතාගෙන ඉන්නවා නම්, අලුත් හින්දා දවසක් හැර දවසක් ජිම් එකට යන්න ඒක ඇග හැදෙන්න එක ක්‍රියාවලියක්. උඹ අලුත් හින්දා ජිම් එකට ගියාම උඹ බලාපොරොත්තු වෙන දේ එවුන්ට කියන්න. ඊට පස්සේ එවුන් උඹට හරි මග පෙන්නයි.
    තනියෙන් යන්න අවුල් වගේ නම් යාලුවෙක් එක්ක සෙට් කරගෙන යන්න. එතකොට අවුලක් නෑ. ජිම් යන්න ඇගක් තියෙන්න ඕනම නෑ. ඇග හදා ගන්න නේ කොයි කවුරුත් ඒ පැත්තට හිත යොමු කරන්නේ. ඒ හින්දා ලැජ්ජා වෙන්න දෙයක් නෑ.
     
    ow bn podi lejjawak thiyennawa godak skinny Nisa..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගූයි වහයි දිරවන්නේ නැති දේවලුයි හැරෙන්න අනික් සේරම දේවල් කාපන්. අහුවෙන වෙලේ කාපන්. ඒ කල්ලා මුලින් ටෙක්නික් හරියට පුරුදු වෙයන් ජිම් එකේ අඩුවෙන් වේට් දාලා. වේට් ගේනර් එකක් ගනින් එක්සයිස් කරලා ඉවර උනාම ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් කිරි 500 මිලි ලීටර් එක්ක. කාපිය නැගිටගන්න බැරි වෙන්න ඉන් පැය බාගෙකට පැයකට පස්සේ. කාපන් කාපන් කාපන් all the fucking time.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    යන්න කැමතිනම් යන්න මචන්.
    ගිහිල්ලා එකේ ඉන්න කොච් කෙනෙක්ට කතා කරන්න. එයා කියයි විස්තරේ.
    ලජ්ජා බය වෙන්න එපා. :):)
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    යන්න කැමතිනම් යන්න මචන්.
    ගිහිල්ලා එකේ ඉන්න කොච් කෙනෙක්ට කතා කරන්න. එයා කියයි විස්තරේ.
    ලජ්ජා බය වෙන්න එපා. :):)

    thanks bn
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    යන්න කැමතිනම් යන්න මචන්.
    ගිහිල්ලා එකේ ඉන්න කොච් කෙනෙක්ට කතා කරන්න. එයා කියයි විස්තරේ.
    ලජ්ජා බය වෙන්න එපා. :):)

    thanks