Gym help from gym guys

BlindSnake

Member
Feb 27, 2014
191
20
0
Gedara
මචංලා, මම පොඩි කාලේ ඉදන් කිසිම බර වැඩක් කරලා නෑ. මම පෙරේද first time weight training කළා. දැන් අත් දෙකම ඉදිමිලා කොට්ට ගෙඩියක් වගේ. කිසි වැඩක් කර ගන්න බෑ. අද gym ගියොත් මේක හරියයිද ? worst වෙයිද ?

People who having same experience please advice? :(
 
Last edited:

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
First time GYM giyaama eeta pahu wenidama hodata ega ridenna ganna eka saamanyai bn :D:D

hugaak wadiyen idimila nam anemanda :dull:

oka hariyai bn digatama karapan ethakota purudu wenawa
egata huru nethi hindai ohoma wenne :rofl:
 

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ammata kiyala thawa ganin unu wathuren,habai adath palayan natnm oya irichchca tissues aai set wenawa,etakota elga dawase yanakota aai irenawa etakota wedanawa wadi, eka digata palayan 2weeks wage yaddi hari yanawa
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ada yanna machn.. gihin selan karanna. gahanna bari bara gahanna yanna epa mahn. ubata puluwan gana usapan.. lajjawata kiyala bari bara usanna yanna epa anith aya ussanawa kiyala...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    එහෙම තමයි බන්..මුල් දවස් දෙක තුන අමාරුයි..එහෙමයි කියල බය වෙන්න එපා..දිගටම යන්න කදාගන්නේ නැතුව.. gym එකේ කෝච් ඉන්නවනේ.. ඌ කියන විදිහට කරගෙන පලයන්.. මසල්ස් ඇදිල ඕව ඔක්කොම හරි යනවා..ඊට පස්සේ වේදනාව ලොවෙත් නෑ...:yes:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    pereda gihin iye giye nadda? :/ gym eke inna ekata kiyala schedule ekak hada ganin mulinma. pereda karapu body part eka nemei ne kohomath ada karanne. maranne na yako yaman gym ekata.