Gym යන අයගෙන් help එකක්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කඩ්ඩ බැරි එකා;23415593 said:
    උබ කියන දේ තේරෙන්නෑ බන්. එක්කෝ හරියට ටයිප් කරපන්...

    ඌ කියන්නේ උබේ බර ටිකක් අඩු උනා ඇබ්ස් පේන්න ගත්ත. ඌට මසල් සයිස් කරන්න බල්ක් කරන්න හිතෙනව කියලනේ????

    බල්ක් කරනව කියන්නේ කැලරි ඉන්ටේක් එක වැඩි කරනව. කැලරි සර්පලස් එකක ඉන්නව කියන දේ. ඒක ලීන් ද ඩර්ට් ද අදාල නෑ සර්පලස් එකකනම් ඉන්නේ අනිවා කාලයත් එක්ක ෆෑට් එක වැඩි වෙනව කැමති උනත් නැතත්.

    ෆැට් එක කපන්නනම් අනිවා කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ඕන. එතකොට මසල් ලොස් එකක් වෙනව ෆෑට් එක ලොස් වෙනව වගේම.

    ඕව හෙනම සරල දේවල් මේ සබ්ජෙක්ට් එකේදි.

    බර අඩු වෙන ගමන් මසල් හැදෙන්නේ නූබල්ලගෙ... නූබි ගේන්ස් කියන්නේ ඒවට. ජිම් වලට යන අලුත් උන්ට හොදයි. ඒත් කාලයක් ට්‍රේන් කරන කොට එහෙම බෑ.

    හොදට මසල් හදන් සික්ස්පැක් තියන් ඉන්න පුලුවන් කලින් කිව්ව ක්‍රම දේකට. උබට පට්ට ජෙනටික්ස් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඇනබොලික් හෝමෝන්ස් ගහන්න ඕන.

    උබට එක විදියටම බොඩි එක තියන් ඉන්නනම් මේන්ටේනස් කැලරි ප්‍රමානයම ගන්න ඕන ආසන්න වශයෙන්. එතකොට මසල් ගේන් එක අඩු හෝ ඇත්තෙම නෑ. ඒ වගේම ෆැට් එක වැඩි අඩු වෙන්නෙත් නෑ. නමුත් මසල් වැඩි වෙනව කියන්නේ මේන්ටේනස් කැලරි ප්‍රමානයත් ඒ එක්කම වැඩි වෙනව.
    ow uba hari wenna puluwan.habai muscle ekai abs dekama hodata thiyena un mn dannawa bn godak.math ekka supplimnet business karana partner th a wage.kama thamai bn.bath kate thiyanne na godak dawsa walata.patta dedication ekak denne :yes::yes:
     
    king_alawaka

    Member
    Jul 10, 2018
    4
    0
    0
    mage athdakim walin kiyanne machan :)

    aga bulk karanna nam hodata kapan :) hodata kana kiwwe guna kama :) chicken elawalu palathuru :D

    aga hadana eke 80% kama ban ;) 20k wage thama gym

    wenada wage hodata karapan

    Time Under tension

    High intensity training wage ewa poddak balapan man follow karanne ewa

    masa 5k 6k yanawa so results na kiyala salenna epa digatama karapan :)

    jayawewa machan

    man supliment ganne na kama thama :D
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    ehenam ban gym yanne mokatada bulking phase ekedi? :rolleyes:
    gedarata wela bulk karala cutting karana kaledi gihin muscle build karanawane

    කඩ්ඩ බැරි එකා;23415593 said:
    උබ කියන දේ තේරෙන්නෑ බන්. එක්කෝ හරියට ටයිප් කරපන්...

    ඌ කියන්නේ උබේ බර ටිකක් අඩු උනා ඇබ්ස් පේන්න ගත්ත. ඌට මසල් සයිස් කරන්න බල්ක් කරන්න හිතෙනව කියලනේ????

    Ubala denna randu karanne nathuwa meka kiyapanko..

    Mama aga bulk karana gaman abs walata gahuwoth aga bulk karanna barida? Mokada me masa dekata mage bara adu wena eka wela tynne. Mama supplement use karanne na thama mukuth. Kama witharai. Me masa deke abs walata gahuwa nisa fat burn wela bara adu wela. Muscle growth ekak nm na. Dan mata muscle hadanna ona nm abs gahana eka nawaththanna onada? Dekama ekata karanna barida?
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    මචන්ලා මම දැන් gym යන්න අරගෙන මාස දෙකක් විතර වෙනවා. ඒ දවස් වල නම් බඩ ටිකක් දාල තිබ්බේ. ඒක නිසා මම ගිය දවසේ ඉදන් බඩට exercise කලා ගොඩක්. කොහොම හරි දැන් වෙද්දී බඩ නම් සෑහෙන්න අඩු වෙලා pack එකෙන් ලාවට වගෙත් ඇවිල්ලා තියනවා. මම ඇගෙන් ගොඩක් ලොකු කෙනෙක් නෙමෙයි. මේක පටන් ගද්දි බර 51kg. දැන් බර 48.2kg. :D
    බඩ අඩු වෙනවා කියන්නේ ඇගේ fat එක අඩු වෙලා බර අඩු වෙනවා කියන theory එක මට තේරෙනවා.

    මට බඩ එන්නේ නැතුව ඇග bulk කරන්න විදියක් නැද්ද? අපේ gym එකට අලුත් instructor පොරක් ඇවිල්ල ඉන්නේ. මිනිහා ඊයේ කියනවා මට ඇග හදන්නයි pack එක හදන්නයි දෙකම කරන්න බෑලු.:angry::angry:

    මේ කතාව කොච්චර දුරට ඇත්තද? මොකද මටත් දැන් ආසාවක් තියනවා ඇග පොඩ්ඩක් bulk කරගන්න. මේ විදියට හිතුවොත් මම ඇග bulk කරන්න කෑම කෑවොත් ආයි බඩ එන්න ගනිද :confused::confused:

    Nutrition ගැන හෝ gym ගැන දන්න අයගෙන් advice එකක් ඕන. දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන යන්න .

    Machan, ubata bada enne nathuwa anga bulk karaganna puluwan hari supplement ekak ganin. Boruwata loku ganan viyadam karanna epa. actual result ekak dena ekak ganin. CREATINE supplement ekak ganin machan. Masayak yaddi therei wenasa. mama experience eken kiyanne. Ape thatthath Diabetics nisa maara vidiyata kettu una. passe meka dunna bonna. Dan aai size ekata innawa. No harm to the body at all. and also cheap when comparing to other supplements and no need to do heavy workout. reviews balapan net eke.
    image_skuMT2320202_largeImage_X_450_white.jpg
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මම අවුරුදු ගානක් කරනවා බන් supplement එකක් දෙකලවත් නැ එක එකාගේ පච වලට අහු වෙන්න එපා
    නිකම් ෆාර්ම් උරෝ වගේ ඇග හදන්නේ නැතුව natural කරපන් ඕන තරම් කෑම තියෙනවා search කරලා බලපන්

    :no::no:
    umba kyala tyena kathawa waradi supplement thyenne nutrition intake eka wadi karanna. natuwa growth hormones or steroids na. supplement aran haduwath natural tama. supplement kyanne steroid newe
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    instructorට පිස්සු බං. උබ ෆැට් එක නැති කෑම කන එක අඩු කරපන්. ප්‍රෝටීන් තියෙන කෑම කාපන්.
    Fat eka newe bn bada enna hethuwa carbs. carbs ganna eka adu karapan. podi podi meals ganin ekawara godak kanne natuwa. simple carbs ganna eka nawatanna. fat body ekata ona

    උදා :- බිත්තර කනවා නම් සුදු මදේ කාපන්. කහ මදේ ෆැට්.
    kaha made noka inna epa bn. kaha mada ekak ho dekak kapan. kahamade nutrition rich. issara kale kyapu kathawak tama kahamada kanna epa kyanne
    ඕට්ස් කාපන්. ඇගේ බර අඩු වුණා කියලා බල්ක් වෙන එක නවතින්නේ නෑ ප්‍රෝටීන් ඇගට වැටෙනවා නම්. නෙට් එකේ ඕන තරම් මීල් ප්ලෑන් තියෙනවා.

    :D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ubala denna randu karanne nathuwa meka kiyapanko..

    Mama aga bulk karana gaman abs walata gahuwoth aga bulk karanna barida? Mokada me masa dekata mage bara adu wena eka wela tynne. Mama supplement use karanne na thama mukuth. Kama witharai. Me masa deke abs walata gahuwa nisa fat burn wela bara adu wela. Muscle growth ekak nm na. Dan mata muscle hadanna ona nm abs gahana eka nawaththanna onada? Dekama ekata karanna barida?

    Yako tho man link karapu videos baluwada? Ehema magulak nehe.
    Bulk karaddi chest, legs, shoulders, arms train karanawa wage abs uth train karapan.

    Ube kema intake eka wadi karahan. Wadipura protein ganin. Moko muscle rebuild walata godakma wadagath wenne protein.
    Protein nathuwa calorie intake eka witharak godakma wadi wunata ube nikan fat eka wadi wenawa witharai. anthimedi uba mahathata idiwi.

    Anika bulking and cutting kiyala phase dekakata bedagena karanna yanna epa. hena complicated wedak.
    Wade sarala karaganin. > Hodata kapan. Protein amount eka wadi karaganin. Hodata gym eke workout karahan. Specially compound exercises karahan (Squats, Deatlifts, Pull ups, Bench press)
    Sathi deken dekata wage bara check karahan. Bara adu karaganna epa.

    Nutrition thamai mulika de. ubata muscle hada ganna one nam nutrition hariyata ganin. Protein intake eka wadi karapan. Calorie intake ekath ganakata wadi karahan

    Anika me gon elakiri huththawal kiyana dewal ahanna epa. Professional advice ganin. Mun me masa 5k withara gym gihin siyalla dath wage katha karanne. Ekai ubata oka videos link kare. Un awith profession trainers, therapists la with authorisation. Godak athleats lata bodybuilders lata advice dena un

    Athlean -X kiyanne danata thiyana hodama fitness you tube channel eka without a doubt. over 5 million subscribers. U awith proffessional athleats, wwe wrestlers la train karana ekek.
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Machan, ubata bada enne nathuwa anga bulk karaganna puluwan hari supplement ekak ganin. Boruwata loku ganan viyadam karanna epa. actual result ekak dena ekak ganin. CREATINE supplement ekak ganin machan. Masayak yaddi therei wenasa. mama experience eken kiyanne. Ape thatthath Diabetics nisa maara vidiyata kettu una. passe meka dunna bonna. Dan aai size ekata innawa. No harm to the body at all. and also cheap when comparing to other supplements and no need to do heavy workout. reviews balapan net eke.
    image_skuMT2320202_largeImage_X_450_white.jpg

    meka thawakalika wadak ban.creatine gannakan muscle wala water level wadi wela muscle eka pimbenawa.nawattapu gaman aye hulan bahinawa wage.:no:
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    meka thawakalika wadak ban.creatine gannakan muscle wala water level wadi wela muscle eka pimbenawa.nawattapu gaman aye hulan bahinawa wage.:no:
    uba eka digata maasa dekakwath maintenance mode eke yanna one. Daily 5g dose eka. eeta passe eka settle wenawa machan, hithana tharam ikmanata hulan yanawa wage bahinne na. anika mu Gym yanawa kiwwa ne, so he needs to maintain with proper routine too.
     
    මට බඩ එන්නේ නැතුව ඇග bulk කරන්න විදියක් නැද්ද? අපේ gym එකට අලුත් instructor පොරක් ඇවිල්ල ඉන්නේ. මිනිහා ඊයේ කියනවා මට ඇග හදන්නයි pack එක හදන්නයි දෙකම කරන්න බෑලු.:angry::angry:

    .

    පට්ට බොරු කතාවක් බන්, හරියට නියුට්‍රිෂන් අරගෙන ඒවා හරිම ටයිම් 1 ගත්තහම හදන්න පුළුවන්. ඔෆ් සීසෝන්, සීසෝන් ගගා ඉන්න ඕනි නැහැ . දිගටම කරපං මචෝ හොද කෝච් කෙනෙක් ගෙන් උපදෙස් ගනින් . ගයාන් ෆ්‍රී E බූක් 1 දාලා තිබුන ලංකාවේ කෑම කොහොමද කන්නේ කියලා. මෙන්න එක ඔයාට (සියලුම ස්තුතිය ගයාන් පෙරේරාට යන්න ඕනි. ) ඕනි දෙයක් තියනම් අහන්න මම කොච් ගෙන් අහල කියනම :) - ජය

    https://wetransfer.com/downloads/e90a7666afdf14c14eb6938b6c20ad9c20180716062641/f850f8
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පට්ට බොරු කතාවක් බන්, හරියට නියුට්‍රිෂන් අරගෙන ඒවා හරිම ටයිම් 1 ගත්තහම හදන්න පුළුවන්. ඔෆ් සීසෝන්, සීසෝන් ගගා ඉන්න ඕනි නැහැ . දිගටම කරපං මචෝ හොද කෝච් කෙනෙක් ගෙන් උපදෙස් ගනින් . ගයාන් ෆ්‍රී E බූක් 1 දාලා තිබුන ලංකාවේ කෑම කොහොමද කන්නේ කියලා. මෙන්න එක ඔයාට (සියලුම ස්තුතිය ගයාන් පෙරේරාට යන්න ඕනි. ) ඕනි දෙයක් තියනම් අහන්න මම කොච් ගෙන් අහල කියනම :) - ජය

    https://wetransfer.com/downloads/e90a7666afdf14c14eb6938b6c20ad9c20180716062641/f850f8

    ado patta thanks
     
    • Like
    Reactions: virajkavn

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    පට්ට බොරු කතාවක් බන්, හරියට නියුට්‍රිෂන් අරගෙන ඒවා හරිම ටයිම් 1 ගත්තහම හදන්න පුළුවන්. ඔෆ් සීසෝන්, සීසෝන් ගගා ඉන්න ඕනි නැහැ . දිගටම කරපං මචෝ හොද කෝච් කෙනෙක් ගෙන් උපදෙස් ගනින් . ගයාන් ෆ්‍රී E බූක් 1 දාලා තිබුන ලංකාවේ කෑම කොහොමද කන්නේ කියලා. මෙන්න එක ඔයාට (සියලුම ස්තුතිය ගයාන් පෙරේරාට යන්න ඕනි. ) ඕනි දෙයක් තියනම් අහන්න මම කොච් ගෙන් අහල කියනම :) - ජය

    https://wetransfer.com/downloads/e90a7666afdf14c14eb6938b6c20ad9c20180716062641/f850f8

    thanks mchn. rep denna belu
     
    • Like
    Reactions: virajkavn

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Protien muscle gain ganna hndata.

    Dawasata 5 egg wage kapan.

    Bath godak kanna epa harakek wage.

    Hndata chiken wage ewa kapan.

    Dawasata wel 4-5k wath kapan.

    Badagini wena welawata newe. Hama welema kapan badagini wenakan ine nathuwa

    Heavy waight train krapan kalayath ekka

    Kyanna dewal gdak tyanwa bn. Kammali type krana

    Man size kra dnata 2 yr walata kalin. Aye bassala dan slim lrala kltynne... habai ithon api dawase paya 3k wage gym ekema thama.

    Six pack hadapan sex kraddi ubata therei eke wasiya...

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    uba eka digata maasa dekakwath maintenance mode eke yanna one. Daily 5g dose eka. eeta passe eka settle wenawa machan, hithana tharam ikmanata hulan yanawa wage bahinne na. anika mu Gym yanawa kiwwa ne, so he needs to maintain with proper routine too.

    thanx mcn.math creatine ekak use karala balanna inne
    ;)