GYM helpak ona

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕයි. වර උට්ටො ඇතුලට..........===========================================================================================

    දවසට පැය කීයක් සෙල්ලම් කරන්න ඕනෙද බන්? පැය එකහමාරක් වගේ ශේප්ද?
    වර්කවුට් එකට ඔක්කොම එක්සර්සයිසස් කීයක් වගේ කරන්න ඕනෙද? රෙප් හෝ සෙට් නෙමේ හොදේ? මම අහන්නේ එකිනෙකට වෙනස් එක්සර්සයිසස්.

    ඉන්ට්‍රක්ටර් කැරිය නෑ බන් ජිම් එකේ මම යන වෙලාටව. :(
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    ඕයි. වර උට්ටො ඇතුලට..........===========================================================================================

    දවසට පැය කීයක් සෙල්ලම් කරන්න ඕනෙද බන්? පැය එකහමාරක් වගේ ශේප්ද?
    වර්කවුට් එකට ඔක්කොම එක්සර්සයිසස් කීයක් වගේ කරන්න ඕනෙද? රෙප් හෝ සෙට් නෙමේ හොදේ? මම අහන්නේ එකිනෙකට වෙනස් එක්සර්සයිසස්.

    ඉන්ට්‍රක්ටර් කැරිය නෑ බන් ජිම් එකේ මම යන වෙලාටව. :(

    according to my experience...... maximum peya 2i.eeta wada wela ganna epa.
    eka muscle group ekakata 5 exercises wage karapan
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    according to my experience...... maximum peya 2i.eeta wada wela ganna epa.
    eka muscle group ekakata 5 exercises wage karapan

    මම ඇහුවො ටෝටල් එක්සර්සයිසස් ප්‍රමානය එක දවසකට. මසල් ගූප් එකකට නෙමේ. :dull:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    45min-90mins
    6-12 exercises normally
    depend on your goal

    මගේ ගෝල් එක මසල් හදන එක බන්. මම කරන්නේ 7ක් වගේ. හප්ප 12ක් කොරොත් මැරෙයි බන්. පැය ගානක් ජිම් එකේ ඉන්න වෙයි.්‍ :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මගේ ගෝල් එක මසල් හදන එක බන්. මම කරන්නේ 7ක් වගේ. හප්ප 12ක් කොරොත් මැරෙයි බන්. පැය ගානක් ජිම් එකේ ඉන්න වෙයි.්‍ :(

    8k witr paya ekahamaren shape...hriyata technique krpn...sets reps kohomada?