AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    වැඩ තියෙද්දි gym යන්නේ නැතුව ඉන්න දවසට ඒකේ ඉන්න අක්කලා මන් කොහොද කියලා මාත් එක්ක කතා කර කර ඉන්න උන්ගෙන් අහනවලුනේ...... මොකක්ද බොයිස් මේ වෙන්න යන්නේ??🙄🙄🙄( පෙලක් අක්කලා මාත් එක්ක ගුමෝ කියලා විතරයි කියන්නෙත් උනුත් අහනවාලු 🤔 )(ලේඩීස් ජිම් එකක් නෙමෙයි)
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    වැඩ තියෙද්දි gym යන්නේ නැතුව ඉන්න දවසට ඒකේ ඉන්න අක්කලා මන් කොහොද කියලා මාත් එක්ක කතා කර කර ඉන්න උන්ගෙන් අහනවලුනේ...... මොකක්ද බොයිස් මේ වෙන්න යන්නේ??🙄🙄🙄( පෙලක් අක්කලා මාත් එක්ක ගුමෝ කියලා විතරයි කියන්නෙත් උනුත් අහනවාලු 🤔 )
    thambunu httkt diwadaddi mm...
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    gym එකේ අයිති කාරයො දිගටම ගෙන්න ගන්න එලපු දැලක් වෙන්නත් බැරි නෑ :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩ තියෙද්දි gym යන්නේ නැතුව ඉන්න දවසට ඒකේ ඉන්න අක්කලා මන් කොහොද කියලා මාත් එක්ක කතා කර කර ඉන්න උන්ගෙන් අහනවලුනේ...... මොකක්ද බොයිස් මේ වෙන්න යන්නේ??🙄🙄🙄( පෙලක් අක්කලා මාත් එක්ක ගුමෝ කියලා විතරයි කියන්නෙත් උනුත් අහනවාලු 🤔 )
    උන් බලනවා ඇත්තේ ලේඩිස් ජිම් එකකට කොල්ලෙක් වගේ එකෙක් ඇවිල්ල මොකද කියල වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: AhhhCapaCapa