Gym Items...

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මේ සෙට් එකටම යන ගාණ උඹලා හිතන විදියට කීයක් යයි ද..
    කියලා දන්න එකෙක් කියහල්ලා කෝ..
    පුලුවන් නම් අලුතින් ගද්දි යන ගාණයි පාවිච්චි කරපු එකක් ගන්නවා නම් යන ගාණයි වෙන් කරලා කියන්න ලොකු උදව්වක්.

    Plates
    1.25 KG X 2
    2.5 KG X 4
    5 KG X 4
    10 KG X 2
    Total : 52.5 KG

    Bar
    Dumbbel X 2
    6 Feet Bar X 1
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    weight_benches_clip_image001_0007.jpg

    මේ වගේ පාවිච්චි කරපු බෙන්ච් එකක් තියෙනවා නම් කියන්න.
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,859
    9,999
    113
    20 Paninawa mcn :) mage 35kg + dumbell kuuru 6ta giya 15 Panala.
    Mehe 1kg = 220rupiyal , dumbbell kuuru 790, barbell kuura adi 5da koheda 2500. Mehe kiwwe embilipitiye
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    weight_benches_clip_image001_0007.jpg

    මේ වගේ පාවිච්චි කරපු බෙන්ච් එකක් තියෙනවා නම් කියන්න.

    Eser marketing එකේ 17ට ද 18ට තියෙන එක ගනින්. පාවිච්චි කරපුව ගන්න වෙලේ ඒක වටිනව. හදවපුව ගන්න එකත් හරියන් නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    20 Paninawa mcn :) mage 35kg + dumbell kuuru 6ta giya 15 Panala.
    Mehe 1kg = 220rupiyal , dumbbell kuuru 790, barbell kuura adi 5da koheda 2500. Mehe kiwwe embilipitiye

    හරි අපි මෙහෙම හිතමු කෝ, දැන් මේ සෙට් එකම උඹ විකුණනවා නම් කියකට වගේ ද දෙන්නේ. මට ගන්න නෙවෙයි මම නිකමට අහන්නේ. ගණන් හිලව් දැන ගන්න.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,859
    9,999
    113
    හරි අපි මෙහෙම හිතමු කෝ, දැන් මේ සෙට් එකම උඹ විකුණනවා නම් කියකට වගේ ද දෙන්නේ. මට ගන්න නෙවෙයි මම නිකමට අහන්නේ. ගණන් හිලව් දැන ගන්න.

    10kata wath denna puluwan ginnak nathuwa :yes:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Plates - 7000 (Used gold gym)
    6ft Barbell - 2950 (Brand new)
    Dumbbell - 800 each (with rubber grip)

    800/- ta koida dumbel bars ganna tiyenne? man eser markenting beluwa. 1100k kiuwa grip eka eka tiyana bars,, mata ara ganata ganna tiyana place eka kiyapanko?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ තරම් ලොකු ගාණකට යන්න බෑ බං..

    මම මේ ලඟදි කුරුණෑගලින් ගත්තෙ ඔය ගාණට. Use කරපුව අරන්ම බලපන්කො එහෙනම් ලාබෙට. ප්ලේට් විතරයි මම යූස් කරපුව ගත්තේ. උඹට ගෙදර ඉඳලා හරියට වර්කවුට් එකක් කරන්න නම් අනිවා 15ක් 25ක් නම් අඩුම වියදම් කරන්නම වෙනව.
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    800/- ta koida dumbel bars ganna tiyenne? man eser markenting beluwa. 1100k kiuwa grip eka eka tiyana bars,, mata ara ganata ganna tiyana place eka kiyapanko?

    Brand new newei.. Mama godak kalekata kalin brand new gatta Kurunegala paper corner eken. Plate ekak 1kg = Rs. 90 gaane. Used yanne oya ganan dumbbells samanyen.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Okkoma New Product
    link eka - http://www.esermarketing.com/branches.html

    52.5 KG - 11812.50(Iron Weight Plates )

    Dumbbel X 2 - 2200/- ( With Rubber Grip)
    6 Feet Bar X 1 - 2750/-

    Full Total - 16762.50

    7ft බාර් තියෙනවද බං? ඔලිම්පික් නෙවෙයි. මට squat රැක් එකට ගන්න. :love: දන්නව නම් ගාණ පොඩ්ඩක් කියපන් මචන්. දැනට තියෙන්නෙ 5යි 3යි. :sorry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Okkoma New Product
    link eka - http://www.esermarketing.com/branches.html

    52.5 KG - 11812.50(Iron Weight Plates )

    Dumbbel X 2 - 2200/- ( With Rubber Grip)
    6 Feet Bar X 1 - 2750/-

    Full Total - 16762.50

    මම ඇහුවෙත් අයන් ප්ලෙට්ස් වල ප්‍රයිසස් තමයි මචන්..
    මට මෙහෙම්මම පුලුවන් නම් මේ සෙට් එකම පාවිච්චි කරපු එකක් ගන්නවා නම් කියක් වගේ වෙයි ද කියලාත් කියනවා ද අමනාපයක් නැත්නම්..