Questions Gym Lovers වරෙල්ලකෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,428
    12,416
    113
    මචං මම ටිකක් මේ සීන් එකට අලුත් . මට වැඩිපුර එක්සයිස් 02 03 කරන කොට හැක් වෙනවා.

    පට්ට මහන්සියක් දැනෙන්නේ .මේක නැති කරගන්නේ කෝමද? උදව්වක් කරන්න
     
    • Like
    Reactions: Naughty_kiththa

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    295
    356
    63
    උඹ ඇඟ කෙට්ටු කරන්න ට්‍රයි කරන එකෙක්ද මහත් කරන්න ට්‍රයි කරන එකෙක්ද? මොනවා කලත් consistency තමයි වැදගත්. එක දිගට කරගෙන පලයන්. මහන්සි නැති වෙනවා. 💪
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මචං මම ටිකක් මේ සීන් එකට අලුත් . මට වැඩිපුර එක්සයිස් 02 03 කරන කොට හැක් වෙනවා.

    පට්ට මහන්සියක් දැනෙන්නේ .මේක නැති කරගන්නේ කෝමද? උදව්වක් කරන්න
    ගිහිං කොච්චර කල්ද
    හුස්ම ගන්නවද හරියට
    කෑම කොහොමද
    මහතද
    ඔය ටිකට කියන්න මම කියන්නම් හේතුව
     
    • Love
    Reactions: Shamal3001

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,557
    1
    17,449
    113
    −273.15°C
    Working Out Lifting Weights GIF by Chance The Rapper
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,428
    12,416
    113
    ගිහිං කොච්චර කල්ද
    හුස්ම ගන්නවද හරියට
    කෑම කොහොමද
    මහතද
    ඔය ටිකට කියන්න මම කියන්නම් හේතුව
    මම ජිම් යන්න ඉස්සෙල්ලා බර කිලෝ 98 යි. ඒකියන්නේ මචං මහතයි
    මේ යන්නේ හතරවෙනි මාසය , හුස්ම ගන්නවා..කටින් තමයි පිට කරන්නේ හුග වෙලාවක්
    කෑම කැලරි 2000 ක් දවසට දාන්න කිව්වේ , ඒත් ගන්නේ 1500, 1800 ක් අතර
    කිලෝ 08 ක් අඩුවුනා (98 ඉදන් 89 වෙනකන්)

    අද බර කිලෝ 89 යි. ඉතින් හොදට බර අඩුවුනා..හැබැයි පට්ට ස්ලෝ අඩුවෙන්නේ

    බත් පොඩ්ඩයි වෑංජන මස් මාලු බිත්තර වැඩිපුර කන්නේ

    වර්ක් අවුට්ස් 02 , 03 කලාම ටිකක් අමාරුයි හති වැඩියි
    මම මචං කිසිම දෙයක් ගන්නේ නෑ (මාස් අනම් මනං..බය නිසා)
    එහෙම හැක් වුනාම මම බොන්නේ තැඹිලි,ජීවනි,වතුර වගේ දේවල්

    ඉතින් මට තේරෙන්නේ නෑ..ග්ලුකෝස් ටිකක් කාලාවත් බලනවා...
    මම පට්ට ආසයි මචං ..බර අඩුවෙලා ..ඇග ටිකක් ට=කෙට්ටු වෙනවාට
    මම හදන්නේ බොඩි බිල්ඩිර් කෙනෙක් වෙන්න නෙමේ

    ලෙඩක් නැතුව ඉන්න ..එච්චරයි
     
    හිමග්ලොබින් චෙක් කරගන්න බ්ලඩ් සුගර් රිපෝට් එකක් ගන්න වෙනව
     
    • Like
    Reactions: Shamal3001

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දවසට පැය 1 1/2ක් කාඩියෝ කරපන්.
    වෙයිට්ස් උබට උපරිම උස්සන්න පුලුවන් ගානට වඩා දහයක් අඩුවෙන් දාලා 15 සෙට් පහක් ගහපන්.
     
    • Love
    Reactions: Shamal3001

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකක්ද ගහපු වැක්සීන් එක?

    ෆයිසර් ගැහුවා නම් ECG එකක් අරං බලපං.
    කාඩියලොජිස්ට් කෙනෙක් හම්බවෙයං