මචං මම ටිකක් මේ සීන් එකට අලුත් . මට වැඩිපුර එක්සයිස් 02 03 කරන කොට හැක් වෙනවා.
පට්ට මහන්සියක් දැනෙන්නේ .මේක නැති කරගන්නේ කෝමද? උදව්වක් කරන්න
පට්ට මහන්සියක් දැනෙන්නේ .මේක නැති කරගන්නේ කෝමද? උදව්වක් කරන්න
ගිහිං කොච්චර කල්දමචං මම ටිකක් මේ සීන් එකට අලුත් . මට වැඩිපුර එක්සයිස් 02 03 කරන කොට හැක් වෙනවා.
පට්ට මහන්සියක් දැනෙන්නේ .මේක නැති කරගන්නේ කෝමද? උදව්වක් කරන්න
මම ජිම් යන්න ඉස්සෙල්ලා බර කිලෝ 98 යි. ඒකියන්නේ මචං මහතයිගිහිං කොච්චර කල්ද
හුස්ම ගන්නවද හරියට
කෑම කොහොමද
මහතද
ඔය ටිකට කියන්න මම කියන්නම් හේතුව
මම ජිම් යන්න ඉස්සෙල්ලා බර කිලෝ 98 යි. ඒකියන්නේ මචං මහතයි
මේ යන්නේ හතරවෙනි මාසය , හුස්ම ගන්නවා..කටින් තමයි පිට කරන්නේ හුග වෙලාවක්
කෑම කැලරි 2000 ක් දවසට දාන්න කිව්වේ , ඒත් ගන්නේ 1500, 1800 ක් අතර
කිලෝ 08 ක් අඩුවුනා (98 ඉදන් 89 වෙනකන්)
අද බර කිලෝ 89 යි. ඉතින් හොදට බර අඩුවුනා..හැබැයි පට්ට ස්ලෝ අඩුවෙන්නේ
බත් පොඩ්ඩයි වෑංජන මස් මාලු බිත්තර වැඩිපුර කන්නේ
වර්ක් අවුට්ස් 02 , 03 කලාම ටිකක් අමාරුයි හති වැඩියි
මම මචං කිසිම දෙයක් ගන්නේ නෑ (මාස් අනම් මනං..බය නිසා)
එහෙම හැක් වුනාම මම බොන්නේ තැඹිලි,ජීවනි,වතුර වගේ දේවල්
ඉතින් මට තේරෙන්නේ නෑ..ග්ලුකෝස් ටිකක් කාලාවත් බලනවා...
මම පට්ට ආසයි මචං ..බර අඩුවෙලා ..ඇග ටිකක් ට=කෙට්ටු වෙනවාට
මම හදන්නේ බොඩි බිල්ඩිර් කෙනෙක් වෙන්න නෙමේ
ලෙඩක් නැතුව ඉන්න ..එච්චරයි