Gym membership

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මම ගාව Annual Gym membership එකක් තියෙනවා place එක StepUp GYM 211/5/I Manis Dias Mawatha, Boralesgamuwa
    Normally 42000 annual membership එක ගෙවලා ගන්නවනන් මම අඩුවට දෙනවා සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ. පැය 24ම open කරලා තියෙන්නෙ GYM එක. Membership එකත් එක්ක ලැබෙන දෙවල් පහලින්. කැමති කෙනෙක් ඉන්නවනන් pm

    38439623_2114254378649840_3657089958767755264_o.jpg
     
    • Like
    Reactions: kinkon

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අප් මචං
    දැන් කුහක ජෙප්පො ඇවිත් අපෝ ගණන් වැඩියි කියල අඩාවි
     
    • Sad
    Reactions: Fbfocus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    අන්න මචන් ජිම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජිම්. අපේ එව්වයේ ඉතින් යනවා ගහනවා එනවා කාල බුදියනවා.