නුගේගොඩ අවට හොද GYM එකක් කියන්නකෝ
, හා හා පුරා කියලා gym යන්න පටන් ගන්නේ...
නුගේගොඩ power world එකේ ගාන පොඩ්ඩක් සර වැඩි කියලා ආරංචියක් ආවා.
GYM යන්න පටන් ගන්න එකෙක්ට දෙන්න පුළුවන් උපදෙස් ටිකකුත් දීපන්කො මචන්ලා...
මන් ස්ලිම් පොරක් ඇග පොඩ්ඩක් හදාගන්න කියලා තමා බැලුවේ
, හා හා පුරා කියලා gym යන්න පටන් ගන්නේ...නුගේගොඩ power world එකේ ගාන පොඩ්ඩක් සර වැඩි කියලා ආරංචියක් ආවා.
GYM යන්න පටන් ගන්න එකෙක්ට දෙන්න පුළුවන් උපදෙස් ටිකකුත් දීපන්කො මචන්ලා...
මන් ස්ලිම් පොරක් ඇග පොඩ්ඩක් හදාගන්න කියලා තමා බැලුවේ