visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔය අලුත් මැශින්වල excersise කරද්දි trainer කෙනෙක් ඉන්න ඕනෙ නෑනේද? ඒකිව්වෙ අර සමහර excersise කරද්දි ඇගවල් හැරෙන්න ඕන විදි ඉන්න ඕන ක්‍රම තියෙනවනේ dumbell හරි equipment හරි අරගෙන කරද්දි.ඒත් මැශින්වල කරද්දි ඕව බලන්නෙ නැතුව අදාල reps ගහන් යන්නනෙ තියෙන්නෙ