Gym_මහත්_වෙන්න_හෙල්ප්
මට කවුරු හරි කියනවද මහත් වෙන්න එකියන්නේ අලියෙක් වගේ උනත් කමක් නැහ.ගන්න පුලුවන් හොදම බෙහෙත.
ජිම් යන අය දන්නවා ඇති නේ.
ඔයාල මේවා ගැන මොනවද හිතන්නේ ?
Mega mass
Hyper gain
Serious mass.
මේවට වඩා ඇගක් දෙන්න පුලුවන් මොනවා හරි තියෙනවද?
කරුනාකර මට කියන්න එපා ඕවා පාවිචි කරන්න එපා ඕවා හොද නැහ ඇග හැදුනාම කැතයි අමාරුයි වගේ කතා.
අතුරු ආබාද ගැන කියන්න එපා.
මට කියන්න කොකෙන්ද ඉක්මනට සහ වැඩියෙන් මහත් වෙන්න පුලුවන්!
ස්තුති හැමෝටම රෙප් දෙන්නම්

Last edited: