Gym_මහත්_වෙන්න_හෙල්ප්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Gym_මහත්_වෙන්න_හෙල්ප්

    මට කවුරු හරි කියනවද මහත් වෙන්න එකියන්නේ අලියෙක් වගේ උනත් කමක් නැහ.ගන්න පුලුවන් හොදම බෙහෙත.
    ජිම් යන අය දන්නවා ඇති නේ.
    ඔයාල මේවා ගැන මොනවද හිතන්නේ ?
    Mega mass
    Hyper gain
    Serious mass.
    මේවට වඩා ඇගක් දෙන්න පුලුවන් මොනවා හරි තියෙනවද?
    කරුනාකර මට කියන්න එපා ඕවා පාවිචි කරන්න එපා ඕවා හොද නැහ ඇග හැදුනාම කැතයි අමාරුයි වගේ කතා.

    අතුරු ආබාද ගැන කියන්න එපා.
    මට කියන්න කොකෙන්ද ඉක්මනට සහ වැඩියෙන් මහත් වෙන්න පුලුවන්!


    ස්තුති හැමෝටම රෙප් දෙන්නම්
     
    Last edited:

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Hodama de tamai Creatine. Mahath wenna oni nam meka ganna. Inna loku loku aya ganne meka tama.

    Creatine gannawa nam water bonna hodatama nathnam kidney ekata hoda naha.

    :):)
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Thanks bola
    Uru pethi kiyala jathiyak gana ahala thiyenawa. meka aththatama wada karanawalu.

    Oka kohamada ban illanne nikan pharmacy wala thiyenawada?


    Hodama de tamai Creatine. Mahath wenna oni nam meka ganna. Inna loku loku aya ganne meka tama.

    Creatine gannawa nam water bonna hodatama nathnam kidney ekata hoda naha.

    :):)
    😊

    Podi Silva - පොඩි සිල්වා;22688660 said:
    Tilvin Silva කෙට්ටුවට ඉන්නකොට තමා බන් හොද

    Ane bn mahath wenna one aliyek wage.

    Hamotama rep dunna mata thawa adahas dennako
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Hondata kema kanna wathura bonna, Daily calories intake track karanna, Quality protein ekak ganna mass gainer walata wada hondai ( Myprotein Impact Whey Isolate, Myprotein Impact Whey, Dymatize ISO-100 wage )
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    Oka kohamada ban illanne nikan pharmacy wala thiyenawada

    Ow machan . pharmacy ekaka
    kenekgen ahala balanna.
    ehema naththan steroids pawichchi karana
    gaman gym yanna.
    ethakota aga loku wenne muscle walin.
    habai me krama dekema athurepala thiyenawa.
    steroids walata testicles podi wenawa. :no::no::no:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    whey protein ekak ganin
    mass gainers gahanakam wadie wenawa nawattuwa gaman aye bahinawa
    gym ekata palayan dawas 3k sathiyata
    youtube videos and instructor gen ahan hariyata train karapan
    kaapan calories tikak wadie wenna
    extra 500 calories per day ganin