Podi lamaya

Member
Nov 29, 2011
10
1
0
යාලුවනේ..මම ආවේ උදව්වක් ඉල්ලගෙන.මගේ හොදම යාලුවෙක් එලකිරි ඉන්නවා..එයා තමා කිව්වෙ මගේ ප්‍රශ්නෙ මෙතන කියන්න අනිවා උදව් ලැබෙයි කියලා..
මෙන්න මේකයි කේස් එක
මට ඉන්නෙ එක සහෝදරයයි.එයා තාම ඉගෙන ගන්නවා.එයාට සොෆ්ට්වෙයර් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනිලු. ගැටලුව මේකයි..මම ඕක ගැන මොකුත්ම දන්නෙ නෑ.මට තමයි එයා ගැන බලන්න වෙන්නේ.මෙතන ඇති ඕවා ගැන දන්න අය.ගමේ බාසාවෙන් කිව්වොත් ඕවා කාපු අය..:yes:
මට උදව් කරන්න.හොදම තැනක් හොයා ගන්න පංති යවන්න..එක තැනකින් කරලා එතන හරි නෑ කිව්වොත් වෙන තැනකින් කරන්න තත්වෙට මාව දාන්න එපා.එච්චර සල්ලි නෑ.
මට කියලා දෙන්න මොනවාද මේවයෙ තියෙන විභාග.කොච්චර කාලයක් යනවද ?
මේ ෆීල්ඩ් එක හොදයිද ??
මොකුත්ම මේ ගැන දන්නේ නෑ.කවුරු හරි මට හොදට පැහැදිලි කරලා දෙනවා නම් ලොකු උදව්වක්/
 
  • Like
Reactions: KnoWegE

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
අනිත් උන් අහන පොන්න ප්‍රශ්නවල හැටියට උඹේ ප්‍රශ්නේ මසුරන් :)
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොදම වැඩේ මැත්ස් වලින් AL කරලා මොරටුව යන එක. මොකද මොරටුවෙ උන් තමයි ෆීල්ඩ් එකේ වැඩියෙන්ම පඩි ගන්නෙ. ඊලඟට UCSC(University of Colombo School of computing) ඊලඟට පේරාදෙනියේ IT යන්න පුලූවන්. ප්‍රයිවට් කරනවනම් SLIIT, IIT , APIIT වගේ යන්න පුලුවන්. SLIIT එකේ නම් දැන් අලුත් බැච් එක අරන් ඉවරයි. ඊලඟ පාර ඇප්ප්ලයි කරන්න පුලුවන්. AL S3 ක් තියෙන්න ඕන අවම. අවුරුදු 4යි සෙමෙස්ටර් 8 යි. සෙමෙස්ටර් එකක් 82000/=. :nerd::nerd:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    NIBM eken call karala ehuwa nam hari neda. wena kohewath nene hoda ekak ...kauruwath danna..den hema thenama eka eka namin class thiyenawa.eth ewata yawanna bayai..salli nikam nasthi kara wei anthimata

    tawa tiyanawa ban, ANC, ACHE, APIIT.. oya wage godak ewa tiyanawa.
    ube brother A/L kalada? nathnam hodata a/l karala campus yanna try ekak denna kiyapan eka okkotama wada hodai. :yes:
     
    Podi lamaya

    Member
    Nov 29, 2011
    10
    1
    0
    හොදම වැඩේ මැත්ස් වලින් AL කරලා මොරටුව යන එක. මොකද මොරටුවෙ උන් තමයි ෆීල්ඩ් එකේ වැඩියෙන්ම පඩි ගන්නෙ. ඊලඟට UCSC(University of Colombo School of computing) ඊලඟට පේරාදෙනියේ IT යන්න පුලූවන්. ප්‍රයිවට් කරනවනම් SLIIT, IIT , APIIT වගේ යන්න පුලුවන්. SLIIT එකේ නම් දැන් අලුත් බැච් එක අරන් ඉවරයි. ඊලඟ පාර ඇප්ප්ලයි කරන්න පුලුවන්. AL S3 ක් තියෙන්න ඕන අවම. අවුරුදු 4යි සෙමෙස්ටර් 8 යි. සෙමෙස්ටර් එකක් 82000/=. :nerd::nerd:

    Aye AL karanna behelu
    ..thanks machan ube wisthareta

    tawa tiyanawa ban, ANC, ACHE, APIIT.. oya wage godak ewa tiyanawa.
    ube brother A/L kalada? nathnam hodata a/l karala campus yanna try ekak denna kiyapan eka okkotama wada hodai. :yes:

    Thanks machan help ekata
     
    Podi lamaya

    Member
    Nov 29, 2011
    10
    1
    0
    Machanla..mama den American collage ekat katha kara.wisthara katha karaganan enna kiwwa..ehema unoth kalin gihin.eheta yanawa.