යාලුවනේ..මම ආවේ උදව්වක් ඉල්ලගෙන.මගේ හොදම යාලුවෙක් එලකිරි ඉන්නවා..එයා තමා කිව්වෙ මගේ ප්රශ්නෙ මෙතන කියන්න අනිවා උදව් ලැබෙයි කියලා..
මෙන්න මේකයි කේස් එක
මට ඉන්නෙ එක සහෝදරයයි.එයා තාම ඉගෙන ගන්නවා.එයාට සොෆ්ට්වෙයර් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනිලු. ගැටලුව මේකයි..මම ඕක ගැන මොකුත්ම දන්නෙ නෑ.මට තමයි එයා ගැන බලන්න වෙන්නේ.මෙතන ඇති ඕවා ගැන දන්න අය.ගමේ බාසාවෙන් කිව්වොත් ඕවා කාපු අය..
මට උදව් කරන්න.හොදම තැනක් හොයා ගන්න පංති යවන්න..එක තැනකින් කරලා එතන හරි නෑ කිව්වොත් වෙන තැනකින් කරන්න තත්වෙට මාව දාන්න එපා.එච්චර සල්ලි නෑ.
මට කියලා දෙන්න මොනවාද මේවයෙ තියෙන විභාග.කොච්චර කාලයක් යනවද ?
මේ ෆීල්ඩ් එක හොදයිද ??
මොකුත්ම මේ ගැන දන්නේ නෑ.කවුරු හරි මට හොදට පැහැදිලි කරලා දෙනවා නම් ලොකු උදව්වක්/