Haala godak kal store karala thiyaganna kramayak thiyeda?
දවස් කීපයකට් සැරයක් හාල් බෑග් එක එහෙට මෙහෙට කරකවලා. අඩුම ගානේ සතියකට සැරයක් වත් අව්වේ දානවනම් ටිකක් කල් අල්ලන් ඉන්න පුළුවන් කියලා කුඹුරු තියෙන කෙනෙක් කිව්වා.
Kochchara kal thiya ganna puluwanda?අත් දැකීමෙන් , හාල් කල් තියාගන්න පුළුවන් හොද සිල් බාජනෙකට දාලා ,රම්පේ කරපිංචා එකට මික්ස් කරලා තියන්න ,කිසිම අවුලක් නෑ ,අව්වේ දැම්මාම අර ඔරිජිනල් රස නැතිවෙනවා !!!!
Wee thamai ehenanKochchara kal thiya ganna puluwanda?
Mata ona store karala thiyanna kramayak. A kiyanne 2-3 days sarayak awwr danna, harawanna wage weda ba
------ Post added on Jan 15, 2022 at 8:47 PM
Wee ganna...eka tikak hari hodai...wee haal karaddi hariyata welila neti unath kal tiyaganna bee mage hithe....kuburu karana eun kiyai hariyata...Kochchara kal thiya ganna puluwanda?
Mata ona store karala thiyanna kramayak. A kiyanne 2-3 days sarayak awwr danna, harawanna wage weda ba
------ Post added on Jan 15, 2022 at 8:47 PM
මගේ අත්දැකීමේ හැටියට මාස 03ක් වගේ පුළුවන් උනා ,අව්වේ දැම්මේ නම් නැKochchara kal thiya ganna puluwanda?
Mata ona store karala thiyanna kramayak. A kiyanne 2-3 days sarayak awwr danna, harawanna wage weda ba
------ Post added on Jan 15, 2022 at 8:47 PM