Hager ඉලෙක්ට්‍රිකල්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    Hager ඉලෙක්ට්‍රිකල්

    මචන්ලා අලුතෙන් වයරින් එක ගහන්න බඩු ගන්න ඉන්නේ ??
    hager brand එක බැලුවේ??කොහෙන්ද ගන්න පුළුවන් අඩුම ????
    දන්නා අය කවුද ඉන්නේ ??
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Internet eke search ekak daapan balanna..... mata mathaka widiyata pannipitiye hitiya agent kenek.... Mata kivwa 35% discount dennam kiyala..... Habai mage gawa numbers mukuth na dan.....
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Schneider කියල France වල හදන බ්‍රෑන්ඩ් එකක් තියනවා.Kelani Cables කරන්නේ. කැලණියේ තියන Factory එකට ගියොත් හොඳ ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්.
     
    Last edited:

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    මෙයාල තමා ලංකාවට ගෙන්වන්නේ. කොටුවෙන් ගන්න කොට හොඳට බලල ගන්න ඕනේ. දැන් Indian මල ජරාවක් එනවා original France එන්නේ. gesco එක දැන් තියෙන්නේ ගල්කිස්සේ කොල්ලුපිටියේ තියෙන්නේ ගබඩාව ඒ කියන්නේ ගල්කිස්සට ගිහින් බිල් දල කොල්ලුපිටියෙන් බඩු ගන්න ඕනේ. මටත් main switch එකක් ඕන වෙලා gesco එකෙන් ගන්න එක අත ඇරියා. කට්ටක් කන්න එපයි. පස්සේ 1st cross street eke ATCA shop එකෙන් ගත්තා. 1250 උනේ.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Hager hodai awlak naha
    wire ACL/Kelani balanna
    Orange badu walatanam lifetime warrenty thiyenawa
    ekata ekak denawa
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෙයාල තමා ලංකාවට ගෙන්වන්නේ. කොටුවෙන් ගන්න කොට හොඳට බලල ගන්න ඕනේ. දැන් Indian මල ජරාවක් එනවා original France එන්නේ. gesco එක දැන් තියෙන්නේ ගල්කිස්සේ කොල්ලුපිටියේ තියෙන්නේ ගබඩාව ඒ කියන්නේ ගල්කිස්සට ගිහින් බිල් දල කොල්ලුපිටියෙන් බඩු ගන්න ඕනේ. මටත් main switch එකක් ඕන වෙලා gesco එකෙන් ගන්න එක අත ඇරියා. කට්ටක් කන්න එපයි. පස්සේ 1st cross street eke ATCA shop එකෙන් ගත්තා. 1250 උනේ.

    u_BUX1Nb_400x400.jpg

    හොදයිනේ බං, කරන්නේ කැලනි කෙබල්.