මචන්ලා මේ hair clipper එක ඔයගොල්ලො use කරලා තියනවද. මේකේ brand එක Orion කියලා එකක්, පෙනුමෙන් නම් ශේප්. මොකක්ද ඔයගොල්ලො කියන්නේ ගානට නම් වටිනවා වගේ නේද ?
Link - https://mydeal.lk/orion-hair-clipper-or-hco04
Link - https://mydeal.lk/orion-hair-clipper-or-hco04