Hair loss control

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    අඩෝ...මචන්ලා,

    කොන්ඩේ වැටෙන එක අඩු කරගන්න ගාන්න හොද hair oil එකක් කියපන්කෝ.....bump එකක් හරි දාගෙන යමල්ල.....:rofl:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ආර්ගන් ඔයිල් ගොඩක් හොඳයි. ඒත් ගණන්. හැබැයි සතියට දෙසැරයක් තුන් සැරයක් විතර පිරිසුදු පොල් තෙල් වලින් හරි ඔලුවට විනාඩි 15ක විතර මසාජ් එකක් දාගන්න. ස්කැල්ප් එක වේලිලා තියෙන කොට කොන්ඩෙ යනවා මං අහල තියෙන විදිහට. මේ වැඩේ කරාම මගෙත් කොන්ඩේ යන එක අඩු උනා. stress එකත් කොන්ඩෙ යන්න හේතුවක්.
     
    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    Castor-Oil-600x600.png

    Name Castor Oil
    Generic Castor Oil
    Purpose This is a natural hair applicator purified and perfumed ideal for setting styles with rollers, curlers or even free styling. Adds body and vitality on all hair types.
    Usage Perfect for everyday use.
    User Group All user group
    අඩංගු ද්‍රව්‍ය: සුවඳ මිශ්‍ර කර ඇති කැස්ටර් ඔයිල්

    ගුණ: කෙස් හැලීම, කෙස් අග පැලීම, කෙස් අවුල් වීම වළක්වාලයි. සිසිල් බව ලබා දෙයි
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    ආර්ගන් ඔයිල් ගොඩක් හොඳයි. ඒත් ගණන්. හැබැයි සතියට දෙසැරයක් තුන් සැරයක් විතර පිරිසුදු පොල් තෙල් වලින් හරි ඔලුවට විනාඩි 15ක විතර මසාජ් එකක් දාගන්න. ස්කැල්ප් එක වේලිලා තියෙන කොට කොන්ඩෙ යනවා මං අහල තියෙන විදිහට. මේ වැඩේ කරාම මගෙත් කොන්ඩේ යන එක අඩු උනා. stress එකත් කොන්ඩෙ යන්න හේතුවක්.

    Tnx..rep++
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Castor-Oil-600x600.png

    Name Castor Oil
    Generic Castor Oil
    Purpose This is a natural hair applicator purified and perfumed ideal for setting styles with rollers, curlers or even free styling. Adds body and vitality on all hair types.
    Usage Perfect for everyday use.
    User Group All user group
    අඩංගු ද්‍රව්‍ය: සුවඳ මිශ්‍ර කර ඇති කැස්ටර් ඔයිල්

    ගුණ: කෙස් හැලීම, කෙස් අග පැලීම, කෙස් අවුල් වීම වළක්වාලයි. සිසිල් බව ලබා දෙයි

    Tnx
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මුලින්ම ⁣කොන්ඩේ වැටෙන්නහේතුව හොයාගන්න ඕනා. මූලය නොසොයා ඇත්තටම බෙහෙත් කරන එක ප්‍රතිපලදායක නැ.

    ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල්, ඩය⁣ට් එක, නිදාගන්න ාවලාවග් ගැනසලකා බලන්න ඕනා. අනික කොන්ඩේ යන්නේ ඔටෝඊමියුන් එකකින්ද කියලා හොයාගන්න එක අත්‍යවශයයි.

    කොන්ඩය හැලිම සිග්‍රව වෙනවානම් වහාම සමේරෝග වෛද්‍යවරයකු හමුවන්න.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මුලින්ම ⁣කොන්ඩේ වැටෙන්නහේතුව හොයාගන්න ඕනා. මූලය නොසොයා ඇත්තටම බෙහෙත් කරන එක ප්‍රතිපලදායක නැ.

    ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල්, ඩය⁣ට් එක, නිදාගන්න ාවලාවග් ගැනසලකා බලන්න ඕනා. අනික කොන්ඩේ යන්නේ ඔටෝඊමියුන් එකකින්ද කියලා හොයාගන්න එක අත්‍යවශයයි.

    කොන්ඩය හැලිම සිග්‍රව වෙනවානම් වහාම සමේරෝග වෛද්‍යවරයකු හමුවන්න.
    ehema venavanm eka bahira roga lakshanayakda?
     
    • Like
    Reactions: A-K-I-L-A

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මුලින්ම ⁣කොන්ඩේ වැටෙන්නහේතුව හොයාගන්න ඕනා. මූලය නොසොයා ඇත්තටම බෙහෙත් කරන එක ප්‍රතිපලදායක නැ.

    ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල්, ඩය⁣ට් එක, නිදාගන්න ාවලාවග් ගැනසලකා බලන්න ඕනා. අනික කොන්ඩේ යන්නේ ඔටෝඊමියුන් එකකින්ද කියලා හොයාගන්න එක අත්‍යවශයයි.

    කොන්ඩය හැලිම සිග්‍රව වෙනවානම් වහාම සමේරෝග වෛද්‍යවරයකු හමුවන්න.

    Nida gannakato nam 2-3 wenawa..but paya 5-6 aniwa nida gannawa...ape family eke meka thynawa bn.
     
    • Like
    Reactions: rock pora

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඔය හැම දේම එක්ක සතියකට සැරයක් 0.5mm 540 Titanium Microneedle Derma Roll එකකින් හොඳට මසංජ් කරපං. සාර්ථකයි.

    s-l1600.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    1. sathiyata eka parak wath pol thel hari olive oil hari dala hondata massage karanna.
    2. Daily honda brush ekakin konde peeranna.
    3. puluwan tharam stress aduwen happily inna balanna.

    oya thuna kara nam adu wei hair loss eka.
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    1. sathiyata eka parak wath pol thel hari olive oil hari dala hondata massage karanna.
    2. Daily honda brush ekakin konde peeranna.
    3. puluwan tharam stress aduwen happily inna balanna.

    oya thuna kara nam adu wei hair loss eka.

    Tnx machn..
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මිනොක්සිඩිල් ග3න කෙනෙක් සදහන් කරලා තියන නිසා ඒ ගැන කියන්නම්. ගොඩක් අය මේක මිස්යුස් කරනවා ⁣⁣ නොදැන.

    මමත් මිනොක්සිඩිල් ප්‍රෙස්ක්‍රයිබ් කරනව/කරලා තියනවා. නමුත් ඒ හොද පරික්ෂාවකින් පස්සේ. අලෝාප්ෂියා තත්ත්ව(ඇන්ඩ්‍රෝජෙනික්) කියලා පැහැදිලිව ඩයග්නෝස් කරාමයි මම ලියන්නේ. අනික මිනොක්සිඩ්ල් දෙන්න නම් කොන්ඩේ කොහෙන්ද වැඩිපුර ලොස්ට් වෙලා තියෙන්නේ කියන එක බලන අනිවාර්යයි.

    පැහැදිලිව කියන්න ඕනා. මිනොක්සිඩිල් දිගටම භාවිතා කරන්න ඕනා. නැවැත්තුවොත් මාස කිහිපයකින් පැරනි තත්ත්වයටම පත්වෙනවා

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    මට අකලම්පිත කියල තෙල් එකක් සෙට් උනා , එකත් හොදයි. සේම එහෙමත් බුරුල් වෙලා යනවා. හෙම්බිරිස්සාව හදන්නෙත් නෑ...
    800 ගානක්... නුවර ඔසු එකෙන් හදන්නේ.