Hair loss control

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මට අකලම්පිත කියල තෙල් එකක් සෙට් උනා , එකත් හොදයි. සේම එහෙමත් බුරුල් වෙලා යනවා. හෙම්බිරිස්සාව හදන්නෙත් නෑ...
    800 ගානක්... නුවර ඔසු එකෙන් හදන්නේ.

    Tnx..
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මිනොක්සිඩිල් ග3න කෙනෙක් සදහන් කරලා තියන නිසා ඒ ගැන කියන්නම්. ගොඩක් අය මේක මිස්යුස් කරනවා ⁣⁣ නොදැන.

    මමත් මිනොක්සිඩිල් ප්‍රෙස්ක්‍රයිබ් කරනව/කරලා තියනවා. නමුත් ඒ හොද පරික්ෂාවකින් පස්සේ. අලෝාප්ෂියා තත්ත්ව(ඇන්ඩ්‍රෝජෙනික්) කියලා පැහැදිලිව ඩයග්නෝස් කරාමයි මම ලියන්නේ. අනික මිනොක්සිඩ්ල් දෙන්න නම් කොන්ඩේ කොහෙන්ද වැඩිපුර ලොස්ට් වෙලා තියෙන්නේ කියන එක බලන අනිවාර්යයි.

    පැහැදිලිව කියන්න ඕනා. මිනොක්සිඩිල් දිගටම භාවිතා කරන්න ඕනා. නැවැත්තුවොත් මාස කිහිපයකින් පැරනි තත්ත්වයටම පත්වෙනවා

    Tnx doc..rep++
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    මිනොක්සිඩිල් ග3න කෙනෙක් සදහන් කරලා තියන නිසා ඒ ගැන කියන්නම්. ගොඩක් අය මේක මිස්යුස් කරනවා ⁣⁣ නොදැන.

    මමත් මිනොක්සිඩිල් ප්‍රෙස්ක්‍රයිබ් කරනව/කරලා තියනවා. නමුත් ඒ හොද පරික්ෂාවකින් පස්සේ. අලෝාප්ෂියා තත්ත්ව(ඇන්ඩ්‍රෝජෙනික්) කියලා පැහැදිලිව ඩයග්නෝස් කරාමයි මම ලියන්නේ. අනික මිනොක්සිඩ්ල් දෙන්න නම් කොන්ඩේ කොහෙන්ද වැඩිපුර ලොස්ට් වෙලා තියෙන්නේ කියන එක බලන අනිවාර්යයි.

    පැහැදිලිව කියන්න ඕනා. මිනොක්සිඩිල් දිගටම භාවිතා කරන්න ඕනා. නැවැත්තුවොත් මාස කිහිපයකින් පැරනි තත්ත්වයටම පත්වෙනවා

    In the case of alopecia areata it was noticed that the JAK inhibitor Ruxolitinib is effective. Lately some companies are developing a Deuterium altered version of ruxolitinib which has a better half-life while maintaining the potency and selector sensitivity. There was an article sometime ago in the Lancet.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    මිනොක්සිඩිල් ග3න කෙනෙක් සදහන් කරලා තියන නිසා ඒ ගැන කියන්නම්. ගොඩක් අය මේක මිස්යුස් කරනවා ⁣⁣ නොදැන.

    මමත් මිනොක්සිඩිල් ප්‍රෙස්ක්‍රයිබ් කරනව/කරලා තියනවා. නමුත් ඒ හොද පරික්ෂාවකින් පස්සේ. අලෝාප්ෂියා තත්ත්ව(ඇන්ඩ්‍රෝජෙනික්) කියලා පැහැදිලිව ඩයග්නෝස් කරාමයි මම ලියන්නේ. අනික මිනොක්සිඩ්ල් දෙන්න නම් කොන්ඩේ කොහෙන්ද වැඩිපුර ලොස්ට් වෙලා තියෙන්නේ කියන එක බලන අනිවාර්යයි.

    පැහැදිලිව කියන්න ඕනා. මිනොක්සිඩිල් දිගටම භාවිතා කරන්න ඕනා. නැවැත්තුවොත් මාස කිහිපයකින් පැරනි තත්ත්වයටම පත්වෙනවා

    It has side effects. It will lower your testosterone levels
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4039155/
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    It has side effects. It will lower your testosterone levels
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4039155/

    තේරිලා නැ වගේ කියපු දේ හරියටම මිත්‍රයාට . පෙර කමෙන්ට් එකෙන්කිව්වෙත් මේකම තමයි. ඒකනිසා තමයි ඇන්ඩ්‍රෝජෙනික් ද කියලා බලන්නම ඕනා කියලා කියන්නේ. මෙඩිකල් ටම්ස් වැඩි නිසා සමහර වි⁣ට කියනදේ 100%ක් නොතේරුනා වෙන්නපුලුවන්.

    කොන්ඩේ වැවෙන සමහර බෙහෙත් වල පිරිමි හෝමෝන යටපත් කරන ඇකෂන් එක පෙන්වනවා.

    ඩ්‍රග් චූස් කරන්න බෙහෙතක් හොයන්න අන්තර්ජාලය/ගුගල් කවදාවත්ම සුදුසු තැනක් නෙවෙයි. ඩ්‍රග් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න කලින් ඇක්ෂන් එක හරියටම හරියනවාද ⁣සයිඩ් ඉෆෙක්ට් ඔක්කෝම බලලයි ලියන්නේ. ගූගල් එකට සිම්ටොම්ස් ටයිප් කරලා බේත් හොයාගත්තා කියන්නේ විහින් වහ පෙති බොනවා වගේ වැඩක්.
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47

    http://www.elakiri.com/forum/showthread.php?t=1921928
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩෝ...මචන්ලා,

    කොන්ඩේ වැටෙන එක අඩු කරගන්න ගාන්න හොද hair oil එකක් කියපන්කෝ.....bump එකක් හරි දාගෙන යමල්ල.....:rofl:

    Use Finasteride, its working for me so far. Consult a doctor before purchasing.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,687
    113
    33
    Kalutara
    තේරිලා නැ වගේ කියපු දේ හරියටම මිත්‍රයාට . පෙර කමෙන්ට් එකෙන්කිව්වෙත් මේකම තමයි. ඒකනිසා තමයි ඇන්ඩ්‍රෝජෙනික් ද කියලා බලන්නම ඕනා කියලා කියන්නේ. මෙඩිකල් ටම්ස් වැඩි නිසා සමහර වි⁣ට කියනදේ 100%ක් නොතේරුනා වෙන්නපුලුවන්.

    කොන්ඩේ වැවෙන සමහර බෙහෙත් වල පිරිමි හෝමෝන යටපත් කරන ඇකෂන් එක පෙන්වනවා.

    ඩ්‍රග් චූස් කරන්න බෙහෙතක් හොයන්න අන්තර්ජාලය/ගුගල් කවදාවත්ම සුදුසු තැනක් නෙවෙයි. ඩ්‍රග් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න කලින් ඇක්ෂන් එක හරියටම හරියනවාද ⁣සයිඩ් ඉෆෙක්ට් ඔක්කෝම බලලයි ලියන්නේ. ගූගල් එකට සිම්ටොම්ස් ටයිප් කරලා බේත් හොයාගත්තා කියන්නේ විහින් වහ පෙති බොනවා වගේ වැඩක්.
    මොකක්ද ඔය ඇන්ඩ්‍රෝජෙනික් කියන්නේ? කොහොමද ඒක බලන්නේ? 🤔