ඉංග්‍රීසි බෙහෙත් වලට මාස තුනක් යනවා කිව්වා.. සිංහල බෙහෙත් කරා සති දෙකෙන් ගොඩ...
හීරැස්ස කියලා වැල් ජාතියක් තියෙනවා. මේකට තවත් නමක් කියනවා ඒක මතක නැහැ. නිකන් දඹල කරල වගේ තමයි මේ වැල් ජාතියේ කද තියෙන්නේ. මේක හොදට කොටලා ඉස්ම ගන්න ඕනේ. මේ ඉස්ම අතේ ගැවුනොත් කහනවා. හොදට කොටලා රෙදි කෑල්ලකට දාලා අඹරලා මේ ඉස්ම අරන් පොඩි කුප්පියකට භාගයක් වගේ පුරව ගන්න ඉතිරි භාගෙට සර්ජිකල් ස්ප්‍රිට් පුරවගෙන දෙක කවලම් කරලා උදෙටයි හවසටයි පුළුන් කෑල්ලකින් අරන් මෙතනා ගාලා හොදට විනාඩියක් විතර අතුල්ලන්න. අතුල්ලනකොට ටිකක් රිදෙයි. හැබැයි සතියයි නැත්තන් දෙකයි කොණ්ඩේ පටස් ගාලා වැවේනවා. අත්දුටුයි. මම මේක අත්දැකිමෙන් කියන්නෙ අනිවා ෂුවර් බෙහෙතක්..