Halal { Hiru News)

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    හලාල් කියන්නේ මුසලිම් අය අහාරයට ගත යුතු ආකාරයට සකස් කරලා තියන අහාර අපිට ඒවාට විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. එත් මුස්ලිම් අයම කියනවා දැන් හලාල් වාණිජකරණය වෙලා කියල. මේක හිරු එකේ ගිය සිකුරාදා ගිය news එකක් upload කරලා තියෙන්නෙත් දෙමළින් , comment කරලා තියෙන්නෙත් දෙමළින් එක නිසා දෙමළින් මොනව වැටෙනවද කියල නම් මම දන්නේ නැහැ





    කරුණාකරලා මේ thread එකේ කිසිම ආගමකට අගෞරව කරලා කතා කරන්න එපා