Hambanthota Shangrila

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Hambanthota Lassana Gaanu lamai innawane... naththan Colombo walin giya Nangi kenekda manda...:love::love::rolleyes::rolleyes:

    13323391_10154091260216327_6798534436735173016_o.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,053
    8,043
    113
    රූකඩ රාජ්ජේ
    chande kale namalge hotele kiyala
    anthimata MY3 gihin open kala

    මහින්දගේ කාලේ පටන්ගනිපුවා, චීනෙට බැනලා බැනලා ලැජ්ජා නැතුව ගිහින් රෙදිත් ඇදගෙන ඕපන් කරන හැටි.....කැනහිලා.

    හැබැයි මාරම වැඩේ කියන්නේ මූට කන්න දෙන්න ගෙනාපු පිදුරු මඩුවට ගිනි ඇවිලිලා. අන්තිමේදී කන්නත් නැතුව මූ හාමතේම කොලබ ඇවිත්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්ද හොරාගෙ හොරකම් කරපු සල්ලි වලින් හදපු හොටෙල් එක කොහොමද
    මෛත්‍රී ඕපන් කරන්නෙ :rolleyes::rolleyes::rolleyes: