මචං හාමුදුරුවො ජිම් ගිහින් weight training කරන එක ගැන මොකද හිතන්නේ? මට මචං දැක්කම නිකන් මොකක්ද උනා වගේ. හාමුදුරුවො බෙන්ච් එකක දිගාවෙලා dumbbell flys ගහනව දැක්කම. තව බයිසෙප් එක හදාගන්න කර්ල් ගහන කොට. මම මීට කලින් දැකල නෑ ඒක වෙන්න ඇති.
නෝමලි ට්‍රෙඩ්මිල් එකක දුවන එක නම් අවුලක් නෑ කියමු. නමුත් මචං මසල් ලොකු කරන් ලොකු බයිසෙප් හදාගන්න weight training කරන එක ගැන නම් මට තියෙන්නේ mixed feeling එකක්.
උබල මොකද හිතන්නේ මේගැන? හාමුදුරුවොන්ට බෙන්ච් එක දාන්න ස්පොට් කරන එකෙත් අමුතුම මෙව්ව එකක් තියෙනව බන්.